අද:පස්වරු:6.46ට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගැනීමට අවස්ථාව.

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව එම මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පැහැදිලි අහසක් තිබේ නම් අද (14) පස්වරු 6.46ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම එය දිස්වන බවයි මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ.

    වරකට විද්‍යාඥයින් 6 දෙනෙකුට පර්යේෂණ කටයුුතුවල නියලිය හැකි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව ලෙස හැඳින්වෙන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් කක්ෂගතකර තිබෙනවා.



    EG0CnicXUAA8Yv-.jpg


    EG0CnigXYAACjJ2.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ȜMA X;24847584 said:
    oka shanikwa ynwa machan. himin yana bahandyak neme. kalin parkuth giya

    ...Ade ehemada me davasvala havasata apita vanina nisa pena ekak ne...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    eeka gihin ivarane ban. lankaawata udin nam nemee Asia kittuwen gihin thiyanawaa.



    patta speed ne ban.



    7648 m/s
    27533km/hr

    Check the web site machan.


    www.astroviewer.net