ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගැනීමට අවස්ථාව.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව අද (14) ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව එම මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පැහැදිලි අහසක් තිබේ නම් අද (14) පස්වරු 6.46ට පමණ ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයකටම එය දිස්වන බවයි මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන්නේ.
වරකට විද්‍යාඥයින් 6 දෙනෙකුට පර්යේෂණ කටයුුතුවල නියලිය හැකි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපිත කර ඇති විශාලතම වස්තුව ලෙස හැඳින්වෙන අතර එය පෘථිවියේ සිට කිලෝමීටර 408 ක් ඉහළින් කක්ෂගතකර තිබෙනවා.