අද පානදුරේ ඉඳන් කෝච්චියෙ ආවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අද පානදුරේ ඉඳන් කෝච්චියෙ ආවද?

    අද උදේ මම එනකොට දැක්කා කොරල වැල්ල හරියෙ හෙන සෙට් එකක් රේල් පාර අයිනෙ එකතු වෙලා ඉන්නවා.

    මොකද්ද කේස් එක?

    කවුරු හරි බෙල්ල තියලද නැත්නම් වෙන case එකක්ද?​
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    දන්නේ නෑ bro ...මම එන්නේ මුතු එකේ negombo පැත්තේ ඉඳන්...හැබැයි train එක නම් වෙලාවට ආවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අද උදේ මම එනකොට දැක්කා කොරල වැල්ල හරියෙ හෙන සෙට් එකක් රේල් පාර අයිනෙ එකතු වෙලා ඉන්නවා.

    මොකද්ද කේස් එක?

    කවුරු හරි බෙල්ල තියලද නැත්නම් වෙන case එකක්ද?​

    BUMP
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දන්නේ නෑ bro ...මම එන්නේ මුතු එකේ negombo පැත්තේ ඉඳන්...හැබැයි train එක නම් වෙලාවට ආවා

    negombo newei ban Moratuwa hariye
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,440
    3,827
    113
    Maligawatta
    ghanasarala lamai hadanna kiyapu handa sinhala kaanthawak lamayekva bihikarala, hambechchagaman adha panadura dhi paare ainaka dhaala gihin
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලෙක් කොච්චියට පැනලා.ගෑනු කේස් එකක්ද කොහේද.ලඟදී මැරි කරපු එකෙක් කියලා තමයි අහලපහල උන් කිව්වේ.ඌ ඇවිත් තියෙන්නේ කාර් එකක.කාර් එකේ උගේ වෙඩින් ෆොටෝ ඇල්බම් එක තියෙනවා කියලා එතන හිටපු බුවෙක් කිවුවා.

    හැප්පිලා තියෙන්නේ කොල්ලෙක් කියලා විතරයි ශුවර් කරන්න පුලුවන් විස්තරේකට තියෙන්නේ.අනිත්වා පාරේ හිටපු උන් කියපුවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    කොල්ලෙක් කොච්චියට පැනලා.ගෑනු කේස් එකක්ද කොහේද.ලඟදී මැරි කරපු එකෙක් කියලා තමයි අහලපහල උන් කිව්වේ.ඌ ඇවිත් තියෙන්නේ කාර් එකක.කාර් එකේ උගේ වෙඩින් ෆොටෝ ඇල්බම් එක තියෙනවා කියලා එතන හිටපු බුවෙක් කිවුවා.

    හැප්පිලා තියෙන්නේ කොල්ලෙක් කියලා විතරයි ශුවර් කරන්න පුලුවන් විස්තරේකට තියෙන්නේ.අනිත්වා පාරේ හිටපු උන් කියපුවා.

    amatasiri,,,car ekak na tibba