අද පානදුර වෙඩි වරුසාවේ CCTV දර්ශන එළියට

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    බලපං බයික් එකේ එකා සෑහෙන වෙලා එතනට වෙලා ඉන්නවා අරු වැඩේ කරල එනකන් . .

    හැප්පිලා බලලා කරපු දේ තමයි 🥱
    Cbz akakin wage anne ..arutath tiyala anawa wage duwanakota..elawala gehillak tinne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් මේක GTA, Free Fire වගේ ඕයි :lol: :lol: :lol:

    ඊලඟට වෙන්න තියෙන්නේ ඉස්කෝලෙක, කැම්පස් එකක බුලි වෙච්ච එකෙක් t56 ක් ඇතුලතට ගෙනත් පන්තියේ සේරම උන්ට වෙඩි තියන කේස් එකක්.


    එතකොට ඇමරිකාවේ ලෙවල් එකටම රට දියුණුයි 🤩
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    50 වෙනි shoot එක නිමිත්තෙන් කරපු එකක්... එකෙක්ට විතරයි වැදිලා තියෙන්නේ එකත් පිටට.. හොඳට වේලාව අරන් quality එකට වැඩේ කරලා තිබ්බා
     
    • Haha
    Reactions: Candid-B

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    Ado ubata hikenna ridila neda?😂 Hemin adapan

    අැයි ගෝත්‍රික ලපයා නිසා රට සිංගප්පූරුවක් වුනාද?.😂😂.අඬන්නේ කවුද කියල බලමු ඉස්සරහට🤣