අද පාරවල් පාලුයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Think The Goldbergs GIF by ABC Network


    පොඩි එකාව ඉස්කෝලෙ දාන්න ගියා. සුදු යුනිෆෝම් ඇඳපු එක ළමයෙක්වත් පාරෙ නෑ.

    වැඩවර්ජන කරන එවුන් නියෝජනය කරන පක්ෂ ඇත්තටම ජනතාවාදී ද කියල හිතුනා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ටීචර් ස්ට්‍රයික් නම් පොඩි එකාව බැට් එකකුයි බෝලෙකුයි එක්ක ඉස්කෝලෙට ගිහින් දාපං..
    ඒ කාලේ ඔය වගේ දවසක් කියන්නේ අපි නම් ready වෙලාමයි ඉස්කෝලේ යන්නේ. එන්නෙත් පොඩ්ඩයි , දවසම ආතල්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113
    Think The Goldbergs GIF by ABC Network


    පොඩි එකාව ඉස්කෝලෙ දාන්න ගියා. සුදු යුනිෆෝම් ඇඳපු එක ළමයෙක්වත් පාරෙ නෑ.

    වැඩවර්ජන කරන එවුන් නියෝජනය කරන පක්ෂ ඇත්තටම ජනතාවාදී ද කියල හිතුනා

    ගොඩක් ස්ට්‍රියික් කරන උන් කැමති නෑ බන් ස්ට්‍රයික් කරන්න. උන් කරන්නෙ අරුන්ට බයේ. කලේ නැත්තන් පන්න පන්න පලිගන්නව ජෙප්පන්ගෙ යූනියන් වලින්. අනිත් එක ලෙඩ නිවාඩු දැම්මාම ඇත්ත ලෙඩකට ගන්න තියෙන නිවාඩු තමා යන්නේ. එකත් කට්ටිය කැමති නෑ.

    මම දන්න SLT ඩයල් එකක් යූනියන් උන් එපා කියලත් ස්ට්‍රයික් දවස්වල වැඩට ආවා කියලා සෑහෙන කාලයක් ඌව කැපුවා. කොටින්ම උගේ ප්‍රොමෝශන් හිටන් බ්ලොක් කලා. SLT වගේ ඒවල ප්‍රොමොට් වෙනවානම් යූනියන් ගොඩදාන එක අනිවා දෙයක්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,921
    113


    ඌ කියන කතාව ඇත්තනේ බන්. දෙමල්ලුන්ට, හම්බයන්ට "ජෙප්පො" කියලා කුහක ජාතියක් නෑ. ඒ නිසා උන් සෑහන උන්ගෙ ටාර්ගට් වලට යනවා. ඒකට සිංහලු ටික කැරි ජෙප්පන්ගෙ ගැට වලට අහුවෙලා නැති වෙලා යනවා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඉන්ටර්නැසනල් හරි semi-government හරි ඉස්කෝලෙකට දාපන්..කැතලික් ඉස්කෝල වල ගුරුවරු ඔක්කොම අද වැඩ..
    Ow Sinhala Baudda ewa okkoma wahala.. ape ekawath yawwa.. oo yanneth Catholic ekakata.. mama num kiyanne Politikkanta hondama wade.. mokada okunmai Gov dept walata minissu purawanne owa Automate / Computerize nokara.. dan ithin kala warenko.. gobba haththa..
     
    • Like
    Reactions: topkollek