අද පාර්ට් ටයිම් ‍ජොබ් එකක් කලා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙච්චර කල් කලේ ගෙදරින් දෙන සල්ලි
    වියදම් කරන එක විතරයි...

    ඇත්තටම සල්ලි
    හම්බ කරන්න
    කොයිතරම් නම් දුක් විදින්න වෙනවද
    කියන දේ දැන ගන්න
    සල්ලි හම්බ කරන්නම වෙනවා

    :yes: සල්ලි වල වටිනාකම තේරෙන්නේ සල්ලි හම්බ කලොත් විතරයි
    රෙප් 6+

    totally agreed with you both !! :D wish you all da best guys :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    machan studies kadaganne nathiwa wada karahan
    math OL iwara wela ape mamage kade cashier wade kala :nerd:

    උඹට නම් ඒක නියමෙට ගැලපෙනවා..(joke)..:lol::lol:
    මොන දේ කලත් සාධාරණව කරනවා නම් වරදින්නේ නෑ බං...:):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි... ඇත්තටම සල්ලි හම්බ ක්අරන්න පුදුම දුකක් තම්යි විඳින්න ඕනේ...
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    එල කෝල්ලා නියමයි...
    මම කරපු පලවෙනි ජොබ් ඒකේ දවසට 500 යි..හවස 6 ඉදන් පාන්දර 5 වෙනකන් වැඩ. පාන්දර බස් නෑති නිසා පයින් තමා 4km ම..ඒ කාලේ මරු..එනවා නිදාගන්නවා 6ට...
    ඇහැරෙනවා හවස 4ට නානවා කනවා 5.30 ආපහූ යනවා..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මෙච්චර කල් කලේ ගෙදරින් දෙන සල්ලි
    වියදම් කරන එක විතරයි...

    ඇත්තටම සල්ලි
    හම්බ කරන්න
    කොයිතරම් නම් දුක් විදින්න වෙනවද
    කියන දේ දැන ගන්න
    සල්ලි හම්බ කරන්නම වෙනවා

    සිරා බන් සල්ලි වියදම් කරන්න නම් අපිට
    පුලුවන්
    අපේ දෙමවුපියෝ කොචර දුක් විදීනවාද බන්
    :(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සිරාමද ආතල් වැඩේ ආහ්:P... මමත් ෆන් එකට නම් ඔය
    කෙහෙල් කැන් පොල් වගේ එව්වා මධ්‍යම
    රාත්‍රියේ පාපා මිත්‍රයෝ එක්ක සෙට් වෙලා හොරන් උස්සලා විකුනලා තියෙනවා...
    ඒත් ඉතින් එව්වා කලු සල්ලි නේ... :rofl:
    උඹ කියන එක ඇත්ත....
    සල්ලි හොයන්න ෆට්ට කටු කන්න ඔනේ,,,,:baffled::sorry:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මෙච්චර කල් කලේ ගෙදරින් දෙන සල්ලි
    වියදම් කරන එක විතරයි...

    ඇත්තටම සල්ලි
    හම්බ කරන්න
    කොයිතරම් නම් දුක් විදින්න වෙනවද
    කියන දේ දැන ගන්න
    සල්ලි හම්බ කරන්නම වෙනවා

    Ekanam Aththa yalu
     

    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    niyama machan kawada hari umba loku thaneketa enewa.....samaharun mewage dewal kerena eka agaurayak kiyela hithenewa....unla jeewithe harihati therum aran na
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    11.gif
    all the BEST Bro :yes::yes:


    695211.png
    122842r9l2jjtjaf.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොද වැඩක් කොල්ලාz එත් මොන දෙ කරත් හොදට ඉගෙන ගන්න:)
    රෙපය+ජයවේවා
    11.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොල්ලගෙ ආකල්ප හොදයි!!
    ඒ නිසා කවදා හරි උඹ පැලවත්ත හන්දියේ ලොකු ෂොප් එකක අයිතිකාරයෙක් වෙනවා!!!!
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ආ පැලවත්තෙද මෙි ලගනේ
    එහෙනමි අනිත් දවසෙ කරනකොට කියපන්කෝ
    මමත් එන්නමි රෝල්ස් එකක් ගන්න :D