මට පෙන්නේ my3 ගේ කබයක්ම රනිල් ගිලල
බලමුකො කාගෙ කඹේ කවුද ගිල්ලෙ කියලා.

මට පෙන්නේ my3 ගේ කබයක්ම රනිල් ගිලල

අයියෝ මහින්ද ජපානේටත් වඩා හොඳට දියුණු කරපු ආර්ථිකේ ඉවරයි
ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ මේ බැඳුම්කර නිකුත් කරන එක අලුත් දෙයක් කියලඕක ඉස්සර ඉඳන්ම ඔහොම තමයි කෙරුනේ උඹල දන්නේ නැති උනාට
ලංකා ආණ්ඩුව මතක ඇති කාලෙක ඉඳල දුවන්නේ ණය උඩ තමයි![]()
ලන්කා ආන්ඩුව විතරක් නෙමේ ලෝකෙ හුගක් රටවල් දුවන්නෙ ණය උඩ. හැබැයි මහින්දයගේ කාලෙ බැදුම්කර නිකුත් කරනවා කියල ඇස්පනා පිට හොරකන් කලේ නැහැ.

badu banix wenna yanne........ ohoma yamuuuuuuuuuu..... monawa hari wenawa nam champika innawa kiyalane kiwwe issara.....

ඔය කතාවල් මටත් මතකයි. මොන පිස්සුද... චන්ම්පිකල ඕන උනේ බලය ගන්න විතරයි. ඊට පස්සේ රතන හාමුදුරුවෝ, චම්පික, සොබිත හාමුදුරුවෝ සත පහක වැඩක් නැහැ උන්ට.ඔව් මහින්දගේ කාලේ හොරකම් කරේ ඇස් වහල
අපරාදේ නේ ජපානේටත් වඩා හොඳට තිබ්බ ආර්ථිකේ?![]()
ඔය කතාවල් මටත් මතකයි. මොන පිස්සුද... චන්ම්පිකල ඕන උනේ බලය ගන්න විතරයි. ඊට පස්සේ රතන හාමුදුරුවෝ, චම්පික, සොබිත හාමුදුරුවෝ සත පහක වැඩක් නැහැ උන්ට.
MY3 ත් දිරවගන්න බැරිව ඉන්නේ. උගුරේ හිරවෙච්ච කටුවක් වගේ. මේක බල පොරොත්තු වුනේ නැති තත්වයක්.
ඇස් වහල හොරකන් කලත් රට හොදට තිබුනා. ස්තාවරව තිබුන. අද හොරැ අල්ලනව කියල ඇවිත් ලෝක හොරැ සෙට් එකක් රට තිබ්බ තැනිිනුත් පහලට ඇදල දැම්ම.
රටක ආර්තිකේ හදන එක අමාරැයි... ආර්තිකේ විනාස කරන එක බොාහාම ලේසියි.. ඔය මාස 2-3 කොරපු හරිය තමයි පේන්න තියෙන්නෙ.

කොයි හරියද බං ඒ කාලේ ආර්ථිකේ හොඳට ස්ථාවරව තිබ්බේ?![]()
ආර්තිකේ එක්ක ඉන්න එකෙක් ගෙන් අහල බලපන්. අපි කියන ඒවා වැරදී නෙ...
රටේ ආර්ථිකය බින්දුවට වැටිලා හොම්බෙන් යන වෙලාවට පගිලෙන්න යන වෙලාවට එල්ලෙන්න ගියපු පිදුරු ගහත් නැති වුන එක ගැන හිනවෙයල්ල.
උඹල හිතාගෙන ඉන්නේ ලංකාව එල ආර්ථිකයක් තිබුන කියල ද? පිටරටින් ලංකාවට සල්ලි එන මොනවද අලුතින් පටන් ගත්තේ? ඔය පාරවල් හැදුවේ නයට කියන එක මතක තියාගනින්.
උඹල දුප්පත් වෙලා ඉන්න වෙලාවට වෙන මිනිස්සුන් ගෙන් නයට අරන් Nike shoes ගන්නවා ද? ගෙදර අලුතින් paint කරනවා ද? රටේ අනිත් පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සු එක බුල ගහනවා ද? සල්ලි ටිකක්හරි තියෙන වෙලාවට දියුණු වෙන්න උත්සහ කරන එක නෙවෙයි ද වෙන්නේ?
සිංහල ජාතිය ශ්‍රේෂ්ට ජාතියක් අපේ රටට අවුරුදු 5000ක අතීතයක් තිබුන කියල විතරක් මදි. දැන් peru egypt එහෙම දියුණු රටවල් ද? ප්‍රශ්නයකින් ගැලවෙන්න හොදම දේ තමයි තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියල තේරුම් ගන්න එක. දැන්වත් ඔය මනෝ පාරවල් ගහන එක නවත්තල රට වෙනුවෙන් දෙයක් කරපන්. එක එකාට කඩේ ගියටවත් එක එකා වෙනුවෙන් බලාපොරොත්තු වෙලත් වැඩක් නැහැ. රට හදන්න ඕනේ නම් තම තමන්ම එක පටන් ගනින්. හරි upset බන් මට උඹල දෙපැත්තට බෙදිලා කෙල ගන්නකොට ඔලුවටත් උඩින් කෙලවිලා ඉන්න වෙලාවට.

පැටියා;18156206 said:ඕවා කියලා වැඩක් නෑ. රනිල් ලටත් ඕනෙ මොන ක්‍රමේට හරි 19 සම්ම කරගන්න විපක්ෂය සහය දෙන්නෙ නෑ කියලා චන්දෙකට ගිහිං UNP ආන්ඩුවක් හදන්න. ඕකෙ පලවෙනි පියවර තමා අද ඔය තිබ්බෙ. ගොං බයියොන්ට ඕවා තේරුම් ගන්න මොලයක් නෑ. උං ගම්මංපිල වගේ කකුල පැටලිලා වැටිච්ච පැත්තට හුරේ දදා ඉන්නවා![]()
ඔව් දැන් රනිල්ටත් කියන්න සටන් පාඨයක් තියනවා පාර්ලිමේන්තු බහුතරය ඉල්ලන්න....ඕකයි අන්තිමට උනේ