19 සම්මත කර ගන්න ඔිනි රනිල් කැමති ඒවා දාලා විතරද? දැන් ආන්ඩු කරන්නෙ සන්ධානයක් නෙ. ඇයි රනිල්ට අනිත් උන් කියන දේත් අහලා 19 වෙනස් කරන්න බැරි?
රනිල්ට ඔිනි දේ්වල්ම කර ගන්න නන් උට චන්දෙ ඉල්ලා පත්වෙන්න තිබ්බනෙ..?![]()
ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද?
ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනවා කියල තේරැන් ගනිල්ලා.
ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....

සැහෙන දියුණු වෙලා තියනවද19 සම්මත කර ගන්න ඔිනි රනිල් කැමති ඒවා දාලා විතරද? දැන් ආන්ඩු කරන්නෙ සන්ධානයක් නෙ. ඇයි රනිල්ට අනිත් උන් කියන දේත් අහලා 19 වෙනස් කරන්න බැරි?
රනිල්ට ඔිනි දේ්වල්ම කර ගන්න නන් උට චන්දෙ ඉල්ලා පත්වෙන්න තිබ්බනෙ..?![]()

පැටියා;18156298 said:ඒක තමා ඌ කරගන්න යන්නෙ![]()
දැන් උබ හොදට හදපු පාරවල් වල ගිහින් කාලය එතුරු කරගෙනසැහෙන දියුණු වෙලා තියනවද
කොහොමත් බහුතර කැමැත්ත තමයි වෙන්න ඕනි.
19 ගෙන්න වෙන එකක් නැහැ වගේ. මයිත්රීගේම ගෙමක්ද මන්ද
බලමු ඉස්සරහට.පැටියා;18156298 said:ඒක තමා ඌ කරගන්න යන්නෙ![]()
ranilge mole therum ganna ubala thama podi wedi machan
balapan issarahata wena de...baiyanta deiyangema pihitai
පැටියා;18156326 said:බලමු ඉස්සරහට.
රනිල්ගෙත් මහින්දගේත් පොඩි වෙනසයි තයෙන්නේ පෙන හැටියටකවුද බන් උට චන්දෙ දනේනෙ? උට දිනන්න පුලුවන් නන් ජනාධිපතිවරනෙට එන්න තිබ්බනෙ...

අනේ බන්.. ඕක මට කියන්න එපා... හයිවේ එකේ බස්වල කොළඹට වැඩට එන ගාල්ලෙ, මීගමුවෙ මිනිස්සුන්ගෙන් අහපන්...
පැටියා;18156347 said:රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ. 19 සම්මත කරගන්න මිනිස්සු චන්දෙ දෙන්නෙ![]()

මීගමුවේ ඉදල කොලබ එන මිනිසුන්ගෙන් කොච්චර ප්රතිශතයක් එනවද හයෝවේ එකේ ??
ලක්ස 30-40 කින් දිනන්න පුලුවන්ද?

ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද?
ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනවා කියල තේරැන් ගනිල්ලා.
ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....

ප්රතිශතය වැඩක් නැහැ. කීපදෙනකේ හරි එනවනේ හයිවේ එකේ්...
දුකයි උඹලා මේ වගේ දෙයක් ගැන උනත් ගරහන එක..
හැබැයි යුද්දෙ යන වෙලෙත් ඔිනි ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කිව්ව රටක්නෙ මේක..
පැටියා;18156369 said:සිල් රෙදි, ඔරලෝසු, කෝප්ප ටිකක් බෙදලා අඩි 10න් 10ට කටවුට් ගැහුවොත් ලක්ස 58ක් චන්ද ගන්න පුලුවන්නෙ![]()