අද පාර්ලිමේන්තුව අනාතයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අද පාර්ලිමේන්තුව අනාතයි

    බිලියන 400 බැඳුම්කර විකුණන යහපාලන ආණ්ඩුවේ යෝජනාව පරාදයි.. විපක්‍ෂය රණ ගී ගයති..
    April 7, 2015 at 6:59 pm | lanka C news


    2037521273parliment02.jpg


    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රුපියල් බිලියන 400ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 21කින් පරාජයට පත් විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31ක් හා විපක්‍ෂව ඡන්ද 52ක් ලැබින.

    ඒ සඳහා ඡන්දය විමසන අවස්ථාවේ අගමැති, මුදල් ඇමැති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එජාපයේ පමණක් මන්ත‍්‍රීවරු 47ක් සිටිති. ආණ්ඩුවේ කොටසක් වන ජවිපෙද ඊට විරුද්ව වීම විශේෂය.

    ඡන්ද විමසීම අවසානයේ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තවේ දෙවන මහලේ සිට ‘හෙළ ජාතික අබිමානේ’ ගීතය මහ හඬින් ගයමින් පැමිනියහ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    jvp anduwe neme ban

    ඔව් ඔව් එක ඇත්ත.

    මේක මාර කෙළියක්නේ. කොහෙන් නතර වේද මන්ද. රටේ හරි පටලැවිල්ලක් තියෙන්නේ.

    දැනට විදායක බලතල තියෙන කිහිපදෙනෙක් ලංකාවේ ඉන්නවා.

    (1) My3
    (2) රනිල්
    (3) කබීර් හෂීම්
    (4) චන්ද්‍රික

    සමහරු පාර්ලිමේන්තුව විසුරුවහරින්න දැනටමත් තීරණය කරලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙ ඔකට තමා, :lol::lol::lol::lol:
    තව මාසයකින් ආර්ථිකෙ ඉවරයි,
    දන්න ව්දිහට පඩි ගෙවාගන්ඩත් බැරුව ඉන්නෙ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි - නැතිනම් පනත සම්මත කර පෙන්විය යුතුයි

    Ada derana newspaper

    ආණ්ඩුව ඉදිරිපත් කළ මුදල් රෙගුලාසියක් පරාජය වීම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රජය ඉදිරිපත් කළ මුදල් රෙගුලාසි යෝජනාව පරාජයට පත්වීම ගැන පාර්ලිමේන්තුවේදී අද සවස මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ එසේ ඉල්ලා අස්විය නොහැකි නම් හෙට යළි ඡන්දයකට ගොස් එම පනත සම්මත කර පෙන්විය යුතු බවයි.


    මුදල් පනතක් පරාජය වීම වූ කලී ආණ්ඩුව පරාජය වීමක් ලෙස සැලකිය හැකි බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, නව අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් පත් කර ගැනීම කළ යුතු බව ඔහු පෙන්වාදුන්නේය.

    රුපියල් බිලියන 400ක අමතර භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්විය.

    මෙම යෝජනාවට අදාළ ඡන්දය විමසන අවස්ථාවේදී අගමැතිවරයා , මුදල් ඇමැතිවරයා , විපක්ෂ නායකවරයා ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැති තනතුරු ගත් මන්ත්‍රීවරුද නොසිට තිබේ.

    එසේම දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීන්ද ඡන්දය විමසන අවස්ථාවේ නොසිට ඇති අතර ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා එකී රෙගුලාසියට පක්ෂව ඡන්දය ලබාදී ඇත.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව කියන්නෙ ඔකට තමා, :lol::lol::lol::lol: තව මාසයකින් ආර්ථිකෙ ඉවරයි,දන්න ව්දිහට පඩි ගෙවාගන්ඩත් බැරුව ඉන්නෙ

    රට බංකොලොත් වේවිද දන්නේ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට බංකොලොත් වේවිද දන්නේ නැහැ.
    unp බල්ලො කියුවෙනම් කොහොම ආර්ථිකේ හදන්ඩ පුලුවන් අරකයි මේකයි කියල, මුදල් ඇමතිකම අරන් මාස 3ක් නැ ආර්ථිකේ හොම්බෙන් යන්නෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පැටියා;18155894 said:
    රනිල්ගේ ලණුව විපක්සේ ලස්සනට ගිල්ලා. :lol:

    මට පෙන්නේ my3 ගේ කබයක්ම රනිල් ගිලල
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    unp බල්ලො කියුවෙනම් කොහොම ආර්ථිකේ හදන්ඩ පුලුවන් අරකයි මේකයි කියල, මුදල් ඇමතිකම අරන් මාස 3ක් නැ ආර්ථිකේ හොම්බෙන් යන්නෙ

    ඕක fonseka තමයි ලස්සනට කිව්වේ. අපි හිතන් හිටියේ රනිල් කියන්නේ ආර්ථික කප්පිතෙක් කියල වගේ කතාවක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෙදර ගියොත් ‍අඹු නසී..
    මග හිටියොත් තෝ නසී....