අද පාර්ලිමේන්තුව අනාතයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පටන් ගත්ත පටන් ගත්ත මත්තල Airport එක නෙලුම් කුළුන එහෙම :lol:
    අන්න දැන් ආදායම දෝරේ ගලා යනවා :rofl:

    ගුවන් තොටුපලෙන් ආදායම් එන්නෙ නැහැ තමා.. හැබැයි ඒක ආදායම් එන මට්ටමට ගන්න පුලුවන්...

    අනික නෙලුම් කුලුන කියන්නෙ මහපාරවල් වගේ ආදායම් උපයන දෙයක්ද?

    නික්න මෝඩ කතා කියන්න එපා..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    633
    113
    Colombo Sri Lanka
    ගුවන් තොටුපලෙන් ආදායම් එන්නෙ නැහැ තමා.. හැබැයි ඒක ආදායම් එන මට්ටමට ගන්න පුලුවන්...

    අනික නෙලුම් කුලුන කියන්නෙ මහපාරවල් වගේ ආදායම් උපයන දෙයක්ද?

    නික්න මෝඩ කතා කියන්න එපා..

    adayam anne nethnam mokatada yako naya aran owa karannee
    nikan gon katha nokiya hitapan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුවන් තොටුපලෙන් ආදායම් එන්නෙ නැහැ තමා.. හැබැයි ඒක ආදායම් එන මට්ටමට ගන්න පුලුවන්...

    අනික නෙලුම් කුලුන කියන්නෙ මහපාරවල් වගේ ආදායම් උපයන දෙයක්ද?

    නික්න මෝඩ කතා කියන්න එපා..

    ආදායමක් එන්නේ නැත්තම් ඔච්චර ලොකු ගානක් වියදම් කරලා කුළුණක් ගැහුවේ ඇයි?:lol: දැන් තේරෙනවා ඒක ලංකාවේ ආර්ථික තත්ත්වෙත් එක්ක අනවශ්‍ය වියදමක් කියල? දැන් තේරුනාද ණය අරන් පිස්සු නටනවා කිව්වා එකේ තේරුම බබාට?

    ගුවන් තොටුපළෙන් ආදායම් ගන්න පුළුවන් නම් මහින්ද උතුමාණෝ ආදායම් නොගත්තේ ඇයි?:lol:
    ඒකෙන් ආදායම් ගන්න පුළුවන් කොල්ලන්ට සරුංගල් අරින්න කුලියට දුන්නනම් :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද?

    ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනව‍ා කියල තේරැන් ගනිල්ලා.

    ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....

    මගේ කලින් reply එකේ "සල්ලි ටිකක්හරි තියෙන වෙලාවට දියුණු වෙන්න උත්සහ කරන එක නෙවෙයි ද වෙන්නේ" කියල කිව්වේ එක තමයි. දැන් මොනවද ණයට අරගෙන පටන් ගත්ත business?
    කාලය කියන්නේ සල්ලි තමයි. එත් බන් රුපියල් සත පනහට ad click කරන එවුන් ඉන්න රටක් මේක. උදේ ඉදන් හවස් වෙනකල් ඇදුම් මහල රුපියල් 20,000ක් අතට අරගන්න එවුන්, උදේ 9 ඉදන් හවස් 6 වෙනකල් වැඩ කරලා රුපියල් 25-30,000 පඩි ගන්න එවුන් ඉන්න රටක් මේක. ණයට අරන් ආතල් ගන්න නෙවෙයි ඕනේ. අත්‍යවශ්‍ය දේවල් වලට ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව highway හදන්න, indian ගැණු ගෙන්නන එකවත්, කැලේ කපල airport හදන්න, මේ වගේ දේවල් වෙලාවේ හැටියට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි.

    සමහරක් ගේ logic එක තමයි ගෙදරට garage එකක් හැදුවම නිකන්ම car ඒවි, එහෙමත් නැත්තම් අනිත් එවුන් තමන්ගේ garage එකේ වාහන දාල ලැබෙන සල්ලි වලින් කෝටිපතියෝ වෙන එක.

    වෙලාව ඉතුරු කරගන්න එකෙන් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන්. හිතට තට්ටු කරලා බලපන් වැඩකරන්න වෙලාවක් නැති එකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නය කියල.

    ඉස්සර ලංකාවේ තේ පොල් රබර් පිටරට යැව්වේ. පොල් රබර් ගැන කතාකරල වැඩක් නැහැ නේ. british එකෙක් ගෙන් අහල බලපන් ceylon tea දන්නවද කියල? Darjeeling tea දන්නවා උන් අගය කරනවා අපේ ceylon tea වලට වැඩ. Big Max index එක බලපන් උඹලගේ ඔලු ගෙඩි වල තියෙන පුහු මාන්නය අයින් කරගන්න ඕනේ නම්.
    අනිත් එක යාළුවා මම කුණුහර්ප කියන්න බැරුව නෙවෙයි එත් අපි ඒවා භාවිතා කරන්නේ නැතුව ඉමු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදායමක් එන්නේ නැත්තම් ඔච්චර ලොකු ගානක් වියදම් කරලා කුළුණක් ගැහුවේ ඇයි?:lol: දැන් තේරෙනවා ඒක ලංකාවේ ආර්ථික තත්ත්වෙත් එක්ක අනවශ්‍ය වියදමක් කියල? දැන් තේරුනාද ණය අරන් පිස්සු නටනවා කිව්වා එකේ තේරුම බබාට?

    ගුවන් තොටුපළෙන් ආදායම් ගන්න පුළුවන් නම් මහින්ද උතුමාණෝ ආදායම් නොගත්තේ ඇයි?:lol:
    ඒකෙන් ආදායම් ගන්න පුළුවන් කොල්ලන්ට සරුංගල් අරින්න කුලියට දුන්නනම් :lol:

    ඇයි යකෝ නෙලුම් කුලුන බල්ලන්න එන විදේශ සන්ච්රකයෝ....

    වටේ පිටේ ඉස්සෝ වැඩේ විකුණලා දුප්පත් මිනිසුන්ටත් ගොඩයන්න පුළුවන්:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    adayam anne nethnam mokatada yako naya aran owa karannee
    nikan gon katha nokiya hitapan

    මහින්දට ආස හිතුන ලෝකේ උසම ගොඩනැගිලි අතරට තමන්ගේ නම ගැවෙන එකකුත් එකතු කරන්න......සම්පුර්ණ ගොඩනැගිලි හදන එක අමරුයිනේ ඉතින් ගැහුවා කුළුණක් :lol:

    උසනේ කොහොමහරි ඕනේ :rofl:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    633
    113
    Colombo Sri Lanka
    ආදායමක් එන්නේ නැත්තම් ඔච්චර ලොකු ගානක් වියදම් කරලා කුළුණක් ගැහුවේ ඇයි?:lol: දැන් තේරෙනවා ඒක ලංකාවේ ආර්ථික තත්ත්වෙත් එක්ක අනවශ්‍ය වියදමක් කියල? දැන් තේරුනාද ණය අරන් පිස්සු නටනවා කිව්වා එකේ තේරුම බබාට?

    ගුවන් තොටුපළෙන් ආදායම් ගන්න පුළුවන් නම් මහින්ද උතුමාණෝ ආදායම් නොගත්තේ ඇයි?:lol:
    ඒකෙන් ආදායම් ගන්න පුළුවන් කොල්ලන්ට සරුංගල් අරින්න කුලියට දුන්නනම් :lol:

    sirawatama
    munta baiyo kiyanne nikanda ban
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    633
    113
    Colombo Sri Lanka
    මහින්දට ආස හිතුන ලෝකේ උසම ගොඩනැගිලි අතරට තමන්ගේ නම ගැවෙන එකකුත් එකතු කරන්න......සම්පුර්ණ ගොඩනැගිලි හදන එක අමරුයිනේ ඉතින් ගැහුවා කුළුණක් :lol:

    උසනේ කොහොමහරි ඕනේ :rofl:

    ahh ow ow
    ai ban mahindane chanden peraduna palamu janapathi, kochchara gaurawayakda balapan :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි යකෝ නෙලුම් කුලුන බල්ලන්න එන විදේශ සන්ච්රකයෝ....

    වටේ පිටේ ඉස්සෝ වඩේ විකුණලා දුප්පත් මිනිසුන්ටත් ගොඩයන්න පුළුවන්:lol::lol:

    අර ෆ්ලොටින් මාකට් එකේ අච්චාරු විකුනනවා වගේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර ෆ්ලොටින් මාකට් එකේ අච්චාරු විකුනනවා වගේ :lol:

    ඇත්තටම රටක හයිය කියන්නේ ආර්ථික ශක්තිය..

    සරලවම කියනව නම

    රටින් පිට රටට යන සල්ලි අඩුවීම හා රටට එන අදායම් වැඩි වීම

    සරල කාරනවා ඕක... කල්පනාකරලා බලපන් මහින්ද කරපුව ඕකට අදාලදකියල්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහින්දට ආස හිතුන ලෝකේ උසම ගොඩනැගිලි අතරට තමන්ගේ නම ගැවෙන එකකුත් එකතු කරන්න......සම්පුර්ණ ගොඩනැගිලි හදන එක අමරුයිනේ ඉතින් ගැහුවා කුළුණක් :lol:

    උසනේ කොහොමහරි ඕනේ :rofl:
    අපරාදේ බන් අර election එකට ගහපු රජතුමාගේ custout හරස් අතට එක උඩ එක ගොඩ ගැහුවත් KL tower වගේ උසට තියෙයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම රටක හයිය කියන්නේ ආර්ථික ශක්තිය..

    සරලවම කියනව නම

    රටින් පිට රටට යන සල්ලි අඩුවීම හා රටට එන අදායම් වැඩි වීම

    සරල කාරනවා ඕක... කල්පනාකරලා බලපන් මහින්ද කරපුව ඕකට අදාලදකියල්

    වෙළඳ ශේෂය :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපරාදේ බන් අර election එකට ගහපු රජතුමාගේ custout හරස් අතට එක උඩ එක ගොඩ ගැහුවත් KL tower වගේ උසට තියෙයි.

    ඔව් සමහර කටවුට් තවම තියනවා :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පිස්සුද බං ඔය නොදියුණු රටවල් වලට යන්න?:no:
    මම ලංකාවේ වැඩ කරලා සල්ලි ගොඩා........රියක් හම්බ කරගෙන යනවා ජපානේ ට. ලංකාවේ වැඩ කරන්නේ කිව්වම japanese කෙල්ලෝ සෙට් වෙනවා බන්. Maria Osawa ගෙන් calls එනවා එපා වෙලා ඉන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ලංකාවේ වැඩ කරලා සල්ලි ගොඩා........රියක් හම්බ කරගෙන යනවා ජපානේ ට. ලංකාවේ වැඩ කරන්නේ කිව්වම japanese කෙල්ලෝ සෙට් වෙනවා බන්. Maria Osawa ගෙන් calls එනවා එපා වෙලා ඉන්නේ.

    උඹත් එයාව දන්නවා නෙහ් :lol:

    මම මතක් කරා කිව්වා කියපන් :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    රටේ ආර්ථිකය බින්දුවට වැටිලා හොම්බෙන් යන වෙලාවට පගිලෙන්න යන වෙලාවට එල්ලෙන්න ගියපු පිදුරු ගහත් නැති වුන එක ගැන හිනවෙයල්ල.
    උඹල හිතාගෙන ඉන්නේ ලංකාව එල ආර්ථිකයක් තිබුන කියල ද? පිටරටින් ලංකාවට සල්ලි එන මොනවද අලුතින් පටන් ගත්තේ? ඔය පාරවල් හැදුවේ නයට කියන එක මතක තියාගනින්.

    උඹල දුප්පත් වෙලා ඉන්න වෙලාවට වෙන මිනිස්සුන් ගෙන් නයට අරන් Nike shoes ගන්නවා ද? ගෙදර අලුතින් paint කරනවා ද? රටේ අනිත් පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සු එක බුල ගහනවා ද? සල්ලි ටිකක්හරි තියෙන වෙලාවට දියුණු වෙන්න උත්සහ කරන එක නෙවෙයි ද වෙන්නේ?
    සිංහල ජාතිය ශ්‍රේෂ්ට ජාතියක් අපේ රටට අවුරුදු 5000ක අතීතයක් තිබුන කියල විතරක් මදි. දැන් peru egypt එහෙම දියුණු රටවල් ද? ප්‍රශ්නයකින් ගැලවෙන්න හොදම දේ තමයි තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියල තේරුම් ගන්න එක. දැන්වත් ඔය මනෝ පාරවල් ගහන එක නවත්තල රට වෙනුවෙන් දෙයක් කරපන්. එක එකාට කඩේ ගියටවත් එක එකා වෙනුවෙන් බලාපොරොත්තු වෙලත් වැඩක් නැහැ. රට හදන්න ඕනේ නම් තම තමන්ම එක පටන් ගනින්. හරි upset බන් මට උඹල දෙපැත්තට බෙදිලා කෙල ගන්නකොට ඔලුවටත් උඩින් කෙලවිලා ඉන්න වෙලාවට.

    :yes::yes:
     
    :):)