අද පැවැත්වෙන උද්ඝෝෂණ සියල්ල මෙහි දාන්න. 🔴 #GOHOMEGOTA

dilann

Well-known member
  • Jul 6, 2018
    67,997
    167,835
    113
    එකමත් එක රටක
    galle face එකේ ලින්ක් නැද්ද බන් ?

    tQy9jb7.jpg
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    වත්තල තිබුනා එද්දි පට්ටම සෙනගක්.. මොකක්හරි හන්දියක්
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යාපයියට පින් සිද්ද වෙන්න මේ සතියම curfew 🤪🤪🤪
    එහෙම හිතලා උදේ ලෑස්ති උනෙත් නෑ අද නිවාඩුවක් වැටුනා එක නිසා
     
    • Haha
    Reactions: Gamer1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    අද පාර්ලිමේන්තුව වටලන්න යන්න කට්ටිය සෙට් වෙනව නේද?
     
    • Love
    Reactions: EVC