අද පිං ජනපති

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,158
    31,907
    113
    අද එක රටක පිං ජනපති අභියාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීම ගැන ඔබට කුමක් වැටහේද?
    මැතිවරණ කොමිසමක් චන්දයක් ප්‍රකාශයට පත් කොට ඇති මොහොතක?
    චන්දෙ තියයිද?........................
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අද එක රටක පිං ජනපති අභියාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීම ගැන ඔබට කුමක් වැටහේද?
    මැතිවරණ කොමිසමක් චන්දයක් ප්‍රකාශයට පත් කොට ඇති මොහොතක?
    චන්දෙ තියයිද?........................
    මැතිවරණ සම්භන්ද නඩු යනවා නම් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. චන්දෙට සම්බන්ධව වෙන්න බෑ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් උගේ පක්සෙට කරපු දේම තමයි රටටත් කරන්නේ.
    තව එකෙක්ට එන්න තියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Cypress