නෑ - බෝධි මන්දිරේ ලග සීන් එකක්.ai ? telecom scene eka genada kiyanne ?
ඇවිදගෙන ගියාට පේන්නෙ නෑ , බෝධි මන්දිරේ ඉස්සරහට ගිහින් පොඩ්ඩක් විපරම් කරල බලන්න ඔනෑ.awaa dakke ne

ඉදිරියේ රාළ;21130627 said:ඇවිදගෙන ගියාට පේන්නෙ නෑ , බෝධි මන්දිරේ ඉස්සරහට ගිහින් පොඩ්ඩක් විපරම් කරල බලන්න ඔනෑ.![]()
miris welanna daala thiyenna athi..ඉදිරියේ රාළ;21130627 said:ඇවිදගෙන ගියාට පේන්නෙ නෑ , බෝධි මන්දිරේ ඉස්සරහට ගිහින් පොඩ්ඩක් විපරම් කරල බලන්න ඔනෑ.![]()
miris welanna daala thiyenna athi..

.මේක හොයාගන්න බැරි නම් තොපි ඌට වඩා අන්තයිMuunan elakiri eke inna gonma huththek ban.
scurvya hondai muuth ekka baladdi










වේලනවා නෙවෙයි යකූ
මිරිස් වේලනවා බලන්න පිටකොටුවට ගිය අය අත උස්සන්න බලන්න...![]()

ඉදිරියේ රාළ;21130844 said:වේලනවා නෙවෙයි යකූ![]()


බෝධි මන්දිරේට ඇතුල් වෙන දොරෙන් වම් පැත්තෙ බිත්තිය බලපන්වැදගත් දෙයක් නම්, කෙටියෙන් සරලව කියපන් බන්.මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඉන්නේ.බැලිය යුතු, කතා කලයුතු මාතෘකාවක් නම්, කතා කරමු.උබේ තේරවිලි තෝර තෝර ඉන්න වෙලාවක් නෑ.![]()

ඉදිරියේ රාළ;21130890 said:බෝධි මන්දිරේට ඇතුල් වෙන දොරෙන් වම් පැත්තෙ බිත්තිය බලපන්![]()

රත්තරං;21130963 said:මචන්... මේකේ උන් රතු මිරිස් ගැන කියද්දි කට්ටිය හිනා උනා. මමද ඇතුලුව. මචන් කොහොම හරි අපේ ගෙදර රතු මිරිස් පාවිච්චිය හුගාක් අඩුයි. පස්සේ මචන් මම නවත්තලම දැම්මා.. මම කිව්වේ අපි.. රතු මිරිස් හැන්දක් වත් පාවිච්චි කලේ නෑ. ගම්මිරිස් සහ අමු මිරිස් පාවිච්චි කලේ. ඇත්තටම මගේ ටිකක් තිබ්බ ගැස්ට්‍රයිටීස් ගතිය හුගාක් අඩු උනා. කොටින්ම ගැස්ට්‍රයිටීස් ආවේම නෑ
බොහොම ස්තූතියි දැනුවත් කලාට
බුදුසරනයි


එහෙම තමයි ලංකාවෙ අළුත් වැඩ කරන්න ගියාම. ඒවාට මුහුණ දෙන්න හිතේ හයිය තියෙන්න ඔනෑරත්තරං;21130963 said:මචන්... මේකේ උන් රතු මිරිස් ගැන කියද්දි කට්ටිය හිනා උනා. මමද ඇතුලුව.
ඕක කවල තමා සුද්දා සිංහලුන්ගෙ සිහිය දුර්වල කරලා තිබුණ සිංහල සමගිය බින්දේ , ඒනිසා තමා පරංගි , ලන්දේසින්ටත් යටත් නොවුණ සිංහලු සුද්දට යටත් වුණේ, ඔතන හදාගත්තොත් අනික් ඒවා ඔක්කොම ඉබේටම හැදෙනවා , අපිට කරන්න තියෙන්නෙ මුල හදාගන්න විතරයි , ඒකත් හුඟක් අමාරු දෙයකුත් නෙවෙයි, හරි ලේසි වැඩක් තියෙන්නේ.රත්තරං;21130963 said:මචන් කොහොම හරි අපේ ගෙදර රතු මිරිස් පාවිච්චිය හුගාක් අඩුයි. පස්සේ මචන් මම නවත්තලම දැම්මා.. මම කිව්වේ අපි.. රතු මිරිස් හැන්දක් වත් පාවිච්චි කලේ නෑ. ගම්මිරිස් සහ අමු මිරිස් පාවිච්චි කලේ. ඇත්තටම මගේ ටිකක් තිබ්බ ගැස්ට්‍රයිටීස් ගතිය හුගාක් අඩු උනා. කොටින්ම ගැස්ට්‍රයිටීස් ආවේම නෑ
බොහොම පින් - මේ විතරක් මදි - මේ මතය රට පුරා බෙදල දාන්න උදව් කරන්න , මුදල් වලින් නෙවෙයි - ක්රියාවෙන්රත්තරං;21130963 said:බොහොම ස්තූතියි දැනුවත් කලාට
බුදුසරනයි
