අද පෙට්රල් පෝලිමේ මරණ දෙක යි

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    එක තැන ඉදගෙන ඉන්න හොඳ නැහැ. බයික් අය මැරෙනවා අඩුයි නේද? එහෙට මෙහෙට අවිද්දින්න වත් ඕනේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    ස්ට්‍රෙස් එක වැඩි නිසා බ්ල්ඩ් ප්‍රෙෂර් වැඩිවෙලා ඔය වගේ හාර්ට් ඇටෑක්ස් එන්න පුළුවන්.

    Your body produces a surge of hormones when you're in a stressful situation. These hormones temporarily increase your blood pressure by causing your heart to beat faster and your blood vessels to narrow.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    OIP.4YbafL1XxueVUJn-IPyHqQHaEK
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එක තැන ඉදගෙන ඉන්න හොඳ නැහැ. බයික් අය මැරෙනවා අඩුයි නේද? එහෙට මෙහෙට අවිද්දින්න වත් ඕනේ
    This. Le kati gahena seen ekak thiyenawa. Putuwaka unath normally 1.5hrs walata wada wadipura hitiyoth le katiyak hadenna possibility ekak thiyenawa. Ekath ekka stroke ekak enna puluwan
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පීඩනය නිසා බන් මිනිස්සු දිහා බලපන්.. එක එක සීන්.. ලගදි මම දැක්කා එන බයික් එකේ නෙවෙයි අමතක වෙලා වෙන බයික් එකක නැගලා ස්ටාර්ට් කරලා යන්න හදනවා..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පීඩනය නිසා බන් මිනිස්සු දිහා බලපන්.. එක එක සීන්.. ලගදි මම දැක්කා එන බයික් එකේ නෙවෙයි අමතක වෙලා වෙන බයික් එකක නැගලා ස්ටාර්ට් කරලා යන්න හදනවා..
    ඕක නම් මටත් වෙලා තියෙනවා. තව ටිකෙන් ගුටි කනවා bike උස්සන්න ආවා කියලා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඩිප්රේෂන් වැඩි වෙනවා
    එක පොයින්ට් එකක් එනවා එතැනදී බැටාලියන් එකක් ආවත් උන් ඔක්කොටම ගහන ගටක් එන
    ඒක සමහරවිට හාර්ට් අටක් එකක් විදිහට එනවා ඇති
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වෙනදත් වයසක පපුවෙ අමාරුකාරයො මැරෙනවා තැන් තැන්වල. ඕක සාමාන්‍යයි. ඕන් පෝලිමේ ගහගෙන මරණයක් උනානම් පෝලිම් මරණයක් කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: King kekille

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පීඩනය නිසා බන් මිනිස්සු දිහා බලපන්.. එක එක සීන්.. ලගදි මම දැක්කා එන බයික් එකේ නෙවෙයි අමතක වෙලා වෙන බයික් එකක නැගලා ස්ටාර්ට් කරලා යන්න හදනවා..

    ඌත් ඒ වගේම බයික් එකක ආපු එකෙක්නම් අවුලක් නැහැ වැඩිය.
    ඌ වෙනස් විදියක වාහනයක ආපු එකෙක් නම් ටිකක් අවුල්. පයින් ආපු එකෙක් නම් ගොඩක්ම අවුල්.


    වෙනද පෝලිමේ මළාම රචනා ලියාගෙන අඩපු ගූ පොන්නයො හැoගිලා @හෙළයෙක් @හෙනයා @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping

    යසයි යසයි අන්න තොපිලව රාජපක්සලා පෝලිම් වල හිටවල තියල මරනවා යකෝ.
    අටදාහට පුක දීලා කොහොමද මේ පාර පුක පලා ගත්ත හැටි? 🌷🍑😂

    ------ Post added on Jun 16, 2022 at 10:11 PM