අද පොය බණ අහපියව්.!!!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අද පොය බණ අහපියව්.!!!

උදේට ඩඩ්ලි මලයා ස්පොන්සර් කරපු බධ්දීය හාම්දුරුවන්ගේ බණක් යනව අයිටීඇන් එකේ.. අහපියව්. උන්වහන්සේගේ දහම් දෙසුම් රසවත්. ඩඩ්ලිගේ හාල්මොලෙන් ස්පොන්සර් කරන්නේ..
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hapoi ITN සහජීවන බණ දෙමළ ඩයස්පොරාව සම අනුග්‍රහය:no:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hapoi ITN සහජීවන බණ දෙමළ ඩයස්පොරාව සම අනුග්‍රහය:no:
    10ට කොහෙද යන්නේ.. රෙකොඩින් එකක්. හාල් ඩඩ්ලි කොහෙදො කරපු එකක්.