අද පෝක් කලුවෝ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    elaz. Mata pork allergic. Kallak kawoth marenna ynawa hathiya awilla
    මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පෝක් බීෆ් කාලම නෑ බන් ගෙදරින් case.. 😅allergic ද කියලා දැනගන්නවත් කාලා බලන්න ඕනෙ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,555
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි
    එහෙම මස් කඩ නැ බන් ලග පාත
    පෝක් බීෆ් කාලම නෑ බන් ගෙදරින් case.. 😅allergic ද කියලා දැනගන්නවත් කාලා බලන්න ඕනෙ..
    මටත් බීෆ් කන්න ආසාවක් තියනවා දැන් අවුරුදු 17 ක් වගෙ කාල නැ. පොඩි කාලෙ කැවා. අපෙ ගෙදරට ගෙන්න කැමති නැ අම්මල