සඳුදට කරන්ට් එක නෑ දවසම. එදාට ගහනවා රයිස් එකක්.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,144 1 100,898 113 34 Kalutara Mar 25, 2023 #21 සඳුදට කරන්ට් එක නෑ දවසම. එදාට ගහනවා රයිස් එකක්.
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com Mar 25, 2023 #22 මාත් අද බ්ලැක් පොක් කරියක් කෑවා කුකුළෝ
reddit Well-known member Aug 18, 2016 9,040 8,298 113 Chilaw Mar 25, 2023 #23 Nidarshana_k said: elaz. Mata pork allergic. Kallak kawoth marenna ynawa hathiya awilla Click to expand... මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි Reactions: Nidarshana_k and siri_ayya
Nidarshana_k said: elaz. Mata pork allergic. Kallak kawoth marenna ynawa hathiya awilla Click to expand... මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Mar 25, 2023 #24 පෝක් බීෆ් කාලම නෑ බන් ගෙදරින් case.. allergic ද කියලා දැනගන්නවත් කාලා බලන්න ඕනෙ..
Nidarshana_k Well-known member Feb 19, 2022 29,556 1 51,240 113 ප*යාගල sorry.com Mar 25, 2023 #25 reddit said: මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි Click to expand... එහෙම මස් කඩ නැ බන් ලග පාත siri_ayya said: පෝක් බීෆ් කාලම නෑ බන් ගෙදරින් case.. allergic ද කියලා දැනගන්නවත් කාලා බලන්න ඕනෙ.. Click to expand... මටත් බීෆ් කන්න ආසාවක් තියනවා දැන් අවුරුදු 17 ක් වගෙ කාල නැ. පොඩි කාලෙ කැවා. අපෙ ගෙදරට ගෙන්න කැමති නැ අම්මල
reddit said: මස් කඩේ කොක්කෙන් ගන්න ඒවා try කලේ නැද්ද බන් ? ඉස්සර අපේ ගෙදරත් තාත්තා ගේනවා, පස්සේ කාලෙකින් කන්න ගත්තම පලු දාන සීන් එක මටත් උනා. මස් කඩේ එකා අලුත් එවලින් 2,3 පාරක් පොඩ්ඩ පොඩ්ඩ කාල try කරන්න කිවම එහෙම try කළා,. දැන් ඒ ලෙඩේ හරි Click to expand... එහෙම මස් කඩ නැ බන් ලග පාත siri_ayya said: පෝක් බීෆ් කාලම නෑ බන් ගෙදරින් case.. allergic ද කියලා දැනගන්නවත් කාලා බලන්න ඕනෙ.. Click to expand... මටත් බීෆ් කන්න ආසාවක් තියනවා දැන් අවුරුදු 17 ක් වගෙ කාල නැ. පොඩි කාලෙ කැවා. අපෙ ගෙදරට ගෙන්න කැමති නැ අම්මල