Desel ne.. hema shead eka lagama bus 10 ta wata polim wala nawattalaහුගක් තැන්වල බස් අඩුයි බං. හෙට වෙද්දි මොනා වෙයිද දන් නෑ
Aye sathiyakatawat diesel ne.polim wedi weiඅද යි හෙටයි නිවාඩු දාලා අනිද්දා ඉඳන් වැඩට යන්න
Uta kiyak hari dipanCustomer care වලට අලුතෙන් ආව කොල්ලෙක් ඉන්නවා, 50000යි පඩිය.
අම්ම විතර්යි ඉන්නෙ උට. අම්මට ලෙඩ.
3න් වෙලම කන්නෙ කඩෙන්. යන්නෙ බස් එකෙ.
පඩි දවස් වෙද්දි රුපියල් 80යි සක්කුවෙ තිබ්බෙ උගෙ.
වීල් වල යන්න විදියක් නෑ. උ බස් එනකම් ඔහේ හිටගෙන ඉන්නවා පාර අයිනට වෙලා. ඌ බත් කන්නෙ දවල්ට විතරයි. උදෙ , රෑ මොන හරි කාල ශේප් වෙනව.
ඌ බැදලත් නෑ, එ කියන්නෙ 50000ක් හම්බුනත් කාල ඉන්න මදි. ඉස්සර නන් 50 කියන්නෙ තරමක සැලරියක්.