අද බස් එකේදි උන සිද්ධියක්...

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dawasak muslim geniyek lamayek wadagena awa mama nagitala seat eka dunna e geni bahinna lesthi wela issaraha hitapu thambiyekta adagahala seat eka dunna .oya genu innawa kisima gunayak nethi eun.
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ගාල්ලෙ ඉදල කොලබට යන හාමුදුරු කෙනෙක් නැග්ග කෝච්චියට.සිට් එක දුන්නා තරුන කොල්ලෙක්.උන්වහන්සෙ පැයක් විතර එ සිට් එකෙ ඉදගෙන ගිහින් අතරමගදි අර ලමයට කතාකරනවා.එයාට සිට් එක දිලා බැහැල ගිහින් වෙන පෙට්ටියකට නැග්ගා.ඉට පස්සෙ ගමනෙ ඉතුරු පැය ගියෙ තව සිට් එකක ඉදගෙන.හරිම කරුනාවන්ත සාදු කෙනෙක්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකනේ හුට්ටෝ අපි මලාට උදවු කරන්නේ නැත්තේ... අන්තිමට උදවු කරපු එකටමයි කෙලවෙන්නේ...
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ow bun mun hinda tamai bus wala yanta bari.mulin athak dala passe api yana thanath natikaranawa.api itin yanta ona waulowage.Anika lankawe lamai inna ganunta Sheet ekak denta ona Pirimiyek. Pirimi ahema na Kiyanta kalin Dan dela iwarai. api ganu gana onawata wada hithana nisa. okunwa ganan ganta epa kiyana eka athta bun,
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ඔය වගේ සීන් නම් මට අනන්තවත් වෙලා තියෙනවා. හැබැයි තාම කවුරුවත් බැනලා නෑ. ගෑනු බය වෙලා වගේ ගුලි ගැහිලා අයිනට වෙලා ඉන්නවා පේනවා ඇහැරෙද්දි. ඉතින් මම සොරි කියලා ආයි නිදි කිරනව. මම දවසක් අන්කල් කෙනෙක්ගෙත් කරේ නිදි බන්. තාත්තා ටයිප්නේ. අන්කල් මුකුත් කිව්වෙත් නෑ. මම සොරි කිව්වා.

    මගේ හිතේ ලොකු බයක් තියෙනවා බන් කවදා හරි ගෑනියෙක්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා.

    සිරා කතාව මටත් ඕකම වෙන්ව බං seat එකේ හේතුතු උන ගමන් නින්ද යනවා.ඒ මදිවට එහා පැත්තේ එකාගේ කරේ.කොහොමහරි අහරන් ඉන්නව කියලා හිතාගන්නව යේ ඇහැරෙන්නේ අපහු කරේ වැදිලා.මත කවදාහරි ගනියෙක්ගෙන් හොඳට අහගන්නවා :dull::dull:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    ow bun mun hinda tamai bus wala yanta bari.mulin athak dala passe api yana thanath natikaranawa.api itin yanta ona waulowage.Anika lankawe lamai inna ganunta Sheet ekak denta ona Pirimiyek. Pirimi ahema na Kiyanta kalin Dan dela iwarai. api ganu gana onawata wada hithana nisa. okunwa ganan ganta epa kiyana eka athta bun,

    සිරා කතාව.. අමාරුවෙන් මැද පේලියේ හිරවෙලා යන ගෑනියෙකුට පොඩ්ඩක් ඉඩ දීලා සීට් එකක් අල්ලගන්න දුන්නොත් මුළු ඇඟම දාලා අපිවත් අහකට තල්ලු කරනවා..

    එහෙමත් ගෑනියෙක් තමයි අවුරුදු 30-35 පැන්නහම වැදගත් විදිහට ඉන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඔහොම දාල ආයිත් එඩිට්
    කරයිද දන්නෑ කෝල් විතරයි කියලා මැසේජ් ෆ්‍රී නම් ගන්නවා :yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    reputation_neg.gif
    අද බස් එකේදි උන... 06-20-2015 02:38 PM ganunta baninna epa

    :rofl: :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ගෑනු ඉන්නවා පෙලක් මහ ජරා ජාතියක් බන්...
    ඒ වගේම පිරිමිත් ඉන්නවා බං පෙලක් මහ ජරා ජාතියක් බන්...:yes: