අද බස් එකේදි උන සිද්ධියක්...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා,

    මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා

    matat meekama una ban, aayenam mama kawadaawat
    30-55 age eke genunta seat denne nehe

    :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මාත් එක සැරයක් බස් එකක එනකොට මං වාඩිවුනේ අර කොනේ පෙම්මුල්ලේ (තනියම) . මං එහෙම අයිනක් අල්ලන් එන්නේ මට කොහොමත් බස්වල නින්ද යන නිසා. කොහොම හරි බහින තැනට හෝල්ට් 5කට 6කට කිටුටුවෙන් වගේ ගෑනියෙක් බනිනවා සට සට ගාලා . අප්පටහුඩු බැලින්නම් මම නින්දෙන්ම ඒ ගැනිගෙ ඇගට හේත්තු වෙලා. ඉතින් මං මොනාකරන්නද බන් ඕව ඉතින් වෙනවනෙ. ඒ ගැනි මට බනිනවා පලු යන්න. මං ඔන්න ‍ඔහේ සොරි වැරදීමක් වුනේ කියල තව අයිනට වෙලා ආයිත් නිදාගත්ත

    ඔය වගේ සීන් නම් මට අනන්තවත් වෙලා තියෙනවා. හැබැයි තාම කවුරුවත් බැනලා නෑ. ගෑනු බය වෙලා වගේ ගුලි ගැහිලා අයිනට වෙලා ඉන්නවා පේනවා ඇහැරෙද්දි. ඉතින් මම සොරි කියලා ආයි නිදි කිරනව. මම දවසක් අන්කල් කෙනෙක්ගෙත් කරේ නිදි බන්. තාත්තා ටයිප්නේ. අන්කල් මුකුත් කිව්වෙත් නෑ. මම සොරි කිව්වා.

    මගේ හිතේ ලොකු බයක් තියෙනවා බන් කවදා හරි ගෑනියෙක්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා.
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මම බෙනා;18532154 said:
    30-55 අතර වගේ ග​ෑනුන්ට ජීවිතේට සීට් දෙන්න එපා(දෙන්නම එපා),,,
    අපිටත් අම්මලා ඉන්නවා තමයි ඒත් උන් අපිව පුතාලා විදියට care කරන්නෙ නැනෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකනේ බන් ගෑනු කියන්නේ ..ගොඩක් උන්ට තමන්ට සීට් එක දුන්න මනුස්සයග් බෑග් එක ගන්න තියා එමනුස්සය සීට් එක දුන්නද කියලවත් මතක නැහැ .තවත් ගෑනු හිතන් ඉන්නේ බස් එකට නැග්ග ගමන් සීට් එකක් කව්රුහරි දෙන්න ඕනේ කියල :lol:

    ගොඩක් ගෑනු හරිම ආත්මාර්ථ කාමියි පිරිමින්ට් වඩා .
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ ඉතින් අනවශ්‍යය උදව්වක් කරන්න ගියේ නැනේ බන්. අනික ඒ මනුස්සයා වයසක මනුස්සයගෙන් සල්ලි වැටෙනවා දැක්කනම් එක ඒ මනුස්සයට කියන්න එපයි බන් (මොකද ඌ ගෑණියෙක් නෙමෙයිනේ (84 ඉඳන් බස් වල යන මනුස්සයා කියපු විදියට ගත්තත් :baffled:)).
    ප්‍රෙග්නන්ට් හරි වයසක කෙනෙක් ඇරෙන්න ගැණුන්ට සීට් දෙන එකනම් අනවශ්‍ය වැඩක් මට හිතෙන විදියට.
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mamath ada issaraha dora gawama wetila thibba podi purse ekak laga hitagena hitapu aunty kenekta pennuwa..eya ahulagena bag eke dagatta..eth eyagema nemeida danneth na eka :sorry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මාත් එක සැරයක් බස් එකක එනකොට මං වාඩිවුනේ අර කොනේ පෙම්මුල්ලේ (තනියම) . මං එහෙම අයිනක් අල්ලන් එන්නේ මට කොහොමත් බස්වල නින්ද යන නිසා. කොහොම හරි බහින තැනට හෝල්ට් 5කට 6කට කිටුටුවෙන් වගේ ගෑනියෙක් බනිනවා සට සට ගාලා . අප්පටහුඩු බැලින්නම් මම නින්දෙන්ම ඒ ගැනිගෙ ඇගට හේත්තු වෙලා. ඉතින් මං මොනාකරන්නද බන් ඕව ඉතින් වෙනවනෙ. ඒ ගැනි මට බනිනවා පලු යන්න. මං ඔන්න ‍ඔහේ සොරි වැරදීමක් වුනේ කියල තව අයිනට වෙලා ආයිත් නිදාගත්ත

    :lol::lol:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඔය වගේ සිද්දි ඕනේ තරන් මටත් වෙලා තියෙනවා. මන් අනන්තවත් සීට් දීල තියෙනවා ඉස්සර ටිකක් වයසක ගෑනුන්ටත් එග්ප්‍රස් වලදී. පස්සේ පස්සේ තෙරෙද්දී ඕකුන්ට ඕනෙවට වඩා උදව් කරන එක නැවැත්තුව. ගෑනු කියන්නේ මාරම ජාතියක් තමයි. ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ. සමහරු ඉන්නවා සිරාම හොඳයි. ඒත් ගොඩක් ඈයෝ ගැන කියලා වැඩක් නෑ.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් හරි ළමයෙක් වඩාගෙන කවුරුහරි නැග්ගොත් සීට් එකක් දෙන් නෑ බන් ගෑනු..පිරිමි කෙනෙක් තමයි ගොඩක් වෙලාවට සීට් එක දෙන්නෙ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ළමයෙක් හම්බ වෙන්න ඉන්න ගෑනියෙකුට නැගිටලා සිට් එකක් දීපු ගැනියෙක් මගේ මතකයකවත් නෑ බං.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නම අහගනිං.. :dull: :dull:
    හැමදාම නිදාගන්න යද්දි නම කියපං.. :dull: :dull:
    පස්සෙ හම්බවුන දවසක ඇනපං පපුව මැද්දට.. :dull: :dull:
    කටට ඔබපං රෙදි කෑල්ලක්. :dull: :dull:
    ඊට පස්සෙ ඇනපං ඇස් දෙකට.. :dull: :dull:
    ඊට පස්සෙ රෙදි කෑල්ල එලියට අරගෙන ඔළුවෙන් අල්ලං බෙල්ල හිමීන් සීරුවෙ කපපං. :dull: :dull:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔව්ව නම් අනන්තවත් වෙලා තියනව. :angry: 174 (කොට්ටාව - බොරැල්ල) පාරෙ උදේට යනකොට කවුරුහරි සීට් එකකින් නැගිට්ටොත් හෙම අප්පටසිරි සීට් දෙක තුනකට එහා හිටගෙන ඉන්න ගෑණු උඩින් විසික්කරන්නෙ හෑන්ඩ්බෑග් එක සීට් එකට.:P:P:P ඒ කරල සෙනග තල්ලු කරන ඇවිත් වාඩි වෙලා වැදගත් නෝන මහත්තයෙක් වගේ ඉදගෙන යනව. මමනම් ඕකුන්ගේ මූණටම නක්කල් හිනාවක් දානව. :D:D:D
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    godak ganu ohoma thamai ban.
    dawasak man hitapu thana minihek nagita. seat 3 kata witara eha hitapu ganiyek awa ida ganna. ekita isela mama ida gatama eki mage muna diha kanna wage balan inawa. godak welawata madi wayase ganu tamai bn ohoma :angry::angry:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    godak ganu ohoma thamai ban.
    dawasak man hitapu thana minihek nagita. seat 3 kata witara eha hitapu ganiyek awa ida ganna. ekita isela mama ida gatama eki mage muna diha kanna wage balan inawa. godak welawata madi wayase ganu tamai bn ohoma :angry::angry:

    lol ban math okama karanawa godak welawata.
    okun peralagena duwan enne unge buudale kiyala hithagena.

    man note karala thiyana deyak thamai Muslim ladies la ban,
    nagga welawe idan dagalanne wadiwenda kohomahari.
    matanam penda ba,:angry::angry::angry::growl::frown: