බොසාලා අද බස් දුවනවා ද ? බැංකු ඉදලම වහලා කෝච්චි ත් නෑ...
Elvis68 Active member Jun 1, 2021 47 210 33 Apr 28, 2022 #1 බොසාලා අද බස් දුවනවා ද ? බැංකු ඉදලම වහලා කෝච්චි ත් නෑ... Reactions: NRTG and Quick_Silver
EVC Well-known member Sep 15, 2008 28,861 21,103 113 Apr 28, 2022 #2 naha ban Reactions: NRTG and Elvis68
eksudda Well-known member May 25, 2017 5,538 3,137 113 Apr 28, 2022 #3 CTB Bus Ada strike da.... Reactions: NRTG
helplesser Well-known member Nov 20, 2017 18,003 27,627 113 36 Mirihana alis.alberta.ca Apr 28, 2022 #4 එල්විස්ට කොහෙද යන්න ඕන? Reactions: Boole
Elvis68 Active member Jun 1, 2021 47 210 33 Apr 28, 2022 #5 helplesser said: එල්විස්ට කොහෙද යන්න ඕන? Click to expand... කැලණියට
kasun090354t Well-known member Aug 21, 2011 24,242 36,293 113 කෑගල්ල Apr 28, 2022 #6 CTB විතරයි තිබ්බේ. Colombo-kandy Reactions: TCB Rox and NRTG
helplesser Well-known member Nov 20, 2017 18,003 27,627 113 36 Mirihana alis.alberta.ca Apr 28, 2022 #7 Elvis68 said: කැලණියට Click to expand... කොහේ ඉදන්ද Reactions: Smartm
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Apr 28, 2022 #9 kasun090354t said: CTB විතරයි තිබ්බේ. Colombo-kandy Click to expand... colombo to kandy dan kiyada ticket eka?
kasun090354t said: CTB විතරයි තිබ්බේ. Colombo-kandy Click to expand... colombo to kandy dan kiyada ticket eka?
Walter White Well-known member Nov 20, 2019 43,555 124,763 113 දෙහිවල Apr 28, 2022 #10 ඔව් දුවනවා.. දුම්රිය නැහැ Reactions: TCB Rox, NRTG and PHBhagya
kasun090354t Well-known member Aug 21, 2011 24,242 36,293 113 කෑගල්ල Apr 28, 2022 #12 Glitch said: colombo to kandy dan kiyada ticket eka? Click to expand... දන්නේ නැ බ්රොරෝ. මම වාහනේ යනගමන් දැක්කේ. බස් දේක තුනක් ගියා. Reactions: TCB Rox and NRTG
Glitch said: colombo to kandy dan kiyada ticket eka? Click to expand... දන්නේ නැ බ්රොරෝ. මම වාහනේ යනගමන් දැක්කේ. බස් දේක තුනක් ගියා.
rajitha_5j Well-known member Nov 1, 2009 1,111 735 113 gampaha Apr 28, 2022 #15 Sampath bank strike ekata naalu. Reactions: Kolama and NRTG
Don GasCan Well-known member Nov 3, 2010 43,270 49,621 113 සේදවත්ත Apr 28, 2022 #16 අපේ බස් දෙක දුවනවා , උදේම මොල් ගස් දෙකක් දුන්නා ඩ්‍රයිවර්ට ගැහුවොත් ගහපන් කියලා ඩැශ් කැම් එක්කුත් ගැහුවා Reactions: John Napier and Elvis68
අපේ බස් දෙක දුවනවා , උදේම මොල් ගස් දෙකක් දුන්නා ඩ්‍රයිවර්ට ගැහුවොත් ගහපන් කියලා ඩැශ් කැම් එක්කුත් ගැහුවා
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Apr 28, 2022 #17 Private ewath support ne multilac group emath okkoma wada na. ( Multilac paint , Mac care , Mac tiles etc )
Private ewath support ne multilac group emath okkoma wada na. ( Multilac paint , Mac care , Mac tiles etc )
Walter White Well-known member Nov 20, 2019 43,555 124,763 113 දෙහිවල Apr 28, 2022 #18 100 101 154 155 163 176 119 සුපුරුදු ලෙස දාවනය වෙනවා.. වෝල්ටර් වයිට් දෙහිවල සිට Reactions: TCB Rox, Dexter011, saja and 5 others
Don GasCan Well-known member Nov 3, 2010 43,270 49,621 113 සේදවත්ත Apr 28, 2022 #19 මේ ගොබ්බ වැඩ වර්ජන එපා , අපි වැඩ කරමු , මේ මොන වේස අරගල ක්‍රමයක්ද මහජනතාව පීඩාවට පත් කරන . ආන්ඩුවේ උන්ටත් වැඩ කරන්න තියෙන්නේ කරල අදායම් ප්‍රතික්ශේප කරලා ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න ඕනේ එකයි වර්ජනය කියන්නේ Reactions: Dubairox, SampathSandaruwan and Voldemort Bro
මේ ගොබ්බ වැඩ වර්ජන එපා , අපි වැඩ කරමු , මේ මොන වේස අරගල ක්‍රමයක්ද මහජනතාව පීඩාවට පත් කරන . ආන්ඩුවේ උන්ටත් වැඩ කරන්න තියෙන්නේ කරල අදායම් ප්‍රතික්ශේප කරලා ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න ඕනේ එකයි වර්ජනය කියන්නේ