අද බානුක ගහන්නම ඕනා

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    harine ithin, WC eka arenna final series eka wenna pululwan muge. mehema gahalanam mu kohomada Indian full team, Ausi full team ekata wage gahanne
     
    • Like
    Reactions: acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    Yeah. අනික් ඉස්කෝල වලට කැඳත් නෑ ඒ දවස් වල
    පම්ක තමයි. මම කියන්නේ 2007 වගේ හරිද. රෝයල් වලට වඩා හොදට කරා බන් අනිත් උන්. රෝයල් 2008න් පස්සේ හොදට කරා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇගට දාපු short ටිකට නම් පාරවල් තිබ්බේ නෑ 6න් පස්සේ.
    යා නේ.. ඒක නම් හොදටම නෝට් උනා. ඇන්ඩ් ෂොට් සිලෙක්ශන් ඕවර් ඩිලිවරීස් ගැන ලොකුවට හිතන්නෙත් නෑ..
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    පොරත් කොවිඩ් හැදුනට පස්සෙ ටිකක් අමාරුවෙන් වගේනේ ගහන්නෙ
    Mole da. Match eka balanawada 🤪
    Rabadata u gahuwe amaruwen wageda 🤪
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    පොරත් කොවිඩ් හැදුනට පස්සෙ ටිකක් අමාරුවෙන් වගේනේ ගහන්නෙ
    covid walata kalinuth KJP tikak responsibly bat karanna haduwa wage mathakai. ekada dannaha loku risk ekak nathuwa bat karanne
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පම්ක තමයි. මම කියන්නේ 2007 වගේ හරිද. රෝයල් වලට වඩා හොදට කරා බන් අනිත් උන්. රෝයල් 2008න් පස්සේ හොදට කරා
    😡😡
     
    • Haha
    Reactions: dilann

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    ජය බන්දා ලොවේ, ධජ ලෙළවා අපේ, අපි එනවා අපේ අම්මේ