හරකෙක් ඌbhanuka patta unlucky ban
shots thiyenawa eliyatama gahanna
aparade
පම්ක තමයි. මම කියන්නේ 2007 වගේ හරිද. රෝයල් වලට වඩා හොදට කරා බන් අනිත් උන්. රෝයල් 2008න් පස්සේ හොදට කරාYeah. අනික් ඉස්කෝල වලට කැඳත් නෑ ඒ දවස් වල
ඇගට දාපු short ටිකට නම් පාරවල් තිබ්බේ නෑ 6න් පස්සේ.shots gahanna power eka thibbata mole na![]()
යා නේ.. ඒක නම් හොදටම නෝට් උනා. ඇන්ඩ් ෂොට් සිලෙක්ශන් ඕවර් ඩිලිවරීස් ගැන ලොකුවට හිතන්නෙත් නෑ..ඇගට දාපු short ටිකට නම් පාරවල් තිබ්බේ නෑ 6න් පස්සේ.
පොරත් කොවිඩ් හැදුනට පස්සෙ ටිකක් අමාරුවෙන් වගේනේ ගහන්නෙKJP ada gahai wage
Mole da. Match eka balanawadaපොරත් කොවිඩ් හැදුනට පස්සෙ ටිකක් අමාරුවෙන් වගේනේ ගහන්නෙ
covid walata kalinuth KJP tikak responsibly bat karanna haduwa wage mathakai. ekada dannaha loku risk ekak nathuwa bat karanneපොරත් කොවිඩ් හැදුනට පස්සෙ ටිකක් අමාරුවෙන් වගේනේ ගහන්නෙ
පම්ක තමයි. මම කියන්නේ 2007 වගේ හරිද. රෝයල් වලට වඩා හොදට කරා බන් අනිත් උන්. රෝයල් 2008න් පස්සේ හොදට කරා
ගහපු නැති එකේ වැඩ පෙන්නන කලබලේ ගැහුවා වගේ නේද ?වගකීමක් නැති පොරක්.![]()