oka nisa thama kiuwee Dhanushka, kusal mendis la aiyin karala ba kiyala dan penawa neda tharamaඔවර් 20 ගහගන්න බැ.බන්කොලොත් රටක කොහොමද බන් සුපිරි ටීම් එකක් හැදෙන්නෙ....යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක්.පිච් එකත් අවුල් වගෙ.බලමු ගෙමක් දෙයිද කියලා

ඌ හින්දු නෙවෙයි ද ?මොනාද අර මහරාජයා කරන්නෙ. අල්ලව මතක් කරනවද?
Indian-South Africanඌ හින්දු නෙවෙයි ද ?
පොඩ්ඩක් ජාමෙ බේර ගත්ත india t20 series ගහල. මතකද ඒකෙත් පලවෙනි එක ලෙසටම කෑව. උන්ට කොවිඩ් හැදිල හොද උන්ටික ගියාම දෙවෙනි එකත් බඩ ගාල ගැහුව. තුන්වෙනි එකනම් ලේසියෙන් දින්න.Kiuwa wagema full side enakota thama mun banum ahanna start karanne machan.
lanakwe cricket issue eka thama ekama thana. Kisi wenasak wela naa, oka thernne na bung
habaiyi Waniya, Chammera IPL giya eka nam watinawaa
Full side ekka apita ba gahanna me inna set ekath ekka. Dhanushka wath ona bung Opening danna Kusal Perera ekkaපොඩ්ඩක් ජාමෙ බේර ගත්ත india t20 series ගහල. මතකද ඒකෙත් පලවෙනි එක ලෙසටම කෑව. උන්ට කොවිඩ් හැදිල හොද උන්ටික ගියාම දෙවෙනි එකත් බඩ ගාල ගැහුව. තුන්වෙනි එකනම් ලේසියෙන් දින්න.
හැමදාම පිනා චාන්ස් එන්නෙ නෑ. බලහන්කො මුන් කන WC කන විදිය
Kusalwa opening danna onaada ape squad eka dakkama kiyanna puluwan kisi plan ekak nethuwa awit tiyenne kiyala. mama dakka dewal tikak kiyanm
01. Dananjayawa dapu eka weradi, u digatama fail eke, eta wada avishkawa danna tibba
02. Asalankawa palata dala monada karanne? u eddi wickets 6k gihin, u kohomada ithin gahanne?
03. Dasun shanaka hithan inne u tama team rescuer kiyala
04. wanidu wa pahalatama danna ona, uta all rounder kiyanna be, gahapu match ekak ne
05. Kusalwa mulinda dapu eka weradi
Overall
01. adu gane overs 20 gahanna puluwan wenna ona
02. wickets yanakotawath tikak iwasimen gahanna ona
03. strategies anthimai
tharahata gahapu match ekak wage
ow ow hoda kiyanava vageema thamayi varadunamathoka nisa thama kiuwee Dhanushka, kusal mendis la aiyin karala ba kiyala dan penawa neda tharama![]()
![]()
![]()
Poddak innako World cup enakam hondama ekan mun tika banum ahana hati balanna full side ekka gahanakota
20 gahuwa ekat madaiදීලා තියෙන්නෙ @bhanukanadeesha අද play කරනවා
දසුනනම් මතක් ඇති කාලෙක ගැහුවෙ නෑ. බොහෝ විට WC එකෙන් පස්සෙ හොද සුද්දයක් කරයි. මූ එලියෙ තියයි බොහෝ විට@Dasunelakiri උඹනම් සාපයක් බං. කැප්ටන්සිය කාට හරි දීලා පලයන්කෝ. ගහන්නත් බෑ බෝල් කරගන්නත් බෑ. තිසර part 02
ක්‍රිකට් ආයේ එපා උනා. ආයේ බලන්නෙ නෑ රෙද්දදසුනනම් මතක් ඇති කාලෙක ගැහුවෙ නෑ. බොහෝ විට WC එකෙන් පස්සෙ හොද සුද්දයක් කරයි. මූ එලියෙ තියයි බොහෝ විට