අද බානුක ගහන්නම ඕනා

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මොනාද අර මහරාජයා කරන්නෙ. අල්ලව මතක් කරනවද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ඔවර් 20 ගහගන්න බැ.බන්කොලොත් රටක කොහොමද බන් සුපිරි ටීම් එකක් හැදෙන්නෙ....යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක්.පිච් එකත් අවුල් වගෙ.බලමු ගෙමක් දෙයිද කියලා
    oka nisa thama kiuwee Dhanushka, kusal mendis la aiyin karala ba kiyala dan penawa neda tharama :lol: :lol: :lol: :lol:

    Poddak innako World cup enakam hondama ekan mun tika banum ahana hati balanna full side ekka gahanakota
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Shamsi kohomathe...Super kiyanne නිකන් නෙමෙයි...මන්චි ශම්සි :lol:
     
    • Haha
    Reactions: Venux

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,748
    113
    ada ape squad eka dakkama kiyanna puluwan kisi plan ekak nethuwa awit tiyenne kiyala. mama dakka dewal tikak kiyanm

    01. Dananjayawa dapu eka weradi, u digatama fail eke, eta wada avishkawa danna tibba
    02. Asalankawa palata dala monada karanne? u eddi wickets 6k gihin, u kohomada ithin gahanne?
    03. Dasun shanaka hithan inne u tama team rescuer kiyala
    04. wanidu wa pahalatama danna ona, uta all rounder kiyanna be, gahapu match ekak ne
    05. Kusalwa mulinda dapu eka weradi

    Overall
    01. adu gane overs 20 gahanna puluwan wenna ona
    02. wickets yanakotawath tikak iwasimen gahanna ona
    03. strategies anthimai

    tharahata gahapu match ekak wage
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Kiuwa wagema full side enakota thama mun banum ahanna start karanne machan.

    lanakwe cricket issue eka thama ekama thana. Kisi wenasak wela naa, oka thernne na bung

    habaiyi Waniya, Chammera IPL giya eka nam watinawaa
    පොඩ්ඩක් ජාමෙ බේර ගත්ත india t20 series ගහල. මතකද ඒකෙත් පලවෙනි එක ලෙසටම කෑව. උන්ට කොවිඩ් හැදිල හොද උන්ටික ගියාම දෙවෙනි එකත් බඩ ගාල ගැහුව. තුන්වෙනි එකනම් ලේසියෙන් දින්න.
    හැමදාම පිනා චාන්ස් එන්නෙ නෑ. බලහන්කො මුන් කන WC කන විදිය
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    පොඩ්ඩක් ජාමෙ බේර ගත්ත india t20 series ගහල. මතකද ඒකෙත් පලවෙනි එක ලෙසටම කෑව. උන්ට කොවිඩ් හැදිල හොද උන්ටික ගියාම දෙවෙනි එකත් බඩ ගාල ගැහුව. තුන්වෙනි එකනම් ලේසියෙන් දින්න.
    හැමදාම පිනා චාන්ස් එන්නෙ නෑ. බලහන්කො මුන් කන WC කන විදිය
    Full side ekka apita ba gahanna me inna set ekath ekka. Dhanushka wath ona bung Opening danna Kusal Perera ekka

    Aggressive bat karanna puluwan ekake naa Opening ekata first 6 overs adala denna oya dan inna squad ekee
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ada ape squad eka dakkama kiyanna puluwan kisi plan ekak nethuwa awit tiyenne kiyala. mama dakka dewal tikak kiyanm

    01. Dananjayawa dapu eka weradi, u digatama fail eke, eta wada avishkawa danna tibba
    02. Asalankawa palata dala monada karanne? u eddi wickets 6k gihin, u kohomada ithin gahanne?
    03. Dasun shanaka hithan inne u tama team rescuer kiyala
    04. wanidu wa pahalatama danna ona, uta all rounder kiyanna be, gahapu match ekak ne
    05. Kusalwa mulinda dapu eka weradi

    Overall
    01. adu gane overs 20 gahanna puluwan wenna ona
    02. wickets yanakotawath tikak iwasimen gahanna ona
    03. strategies anthimai

    tharahata gahapu match ekak wage
    Kusalwa opening danna ona
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    oka nisa thama kiuwee Dhanushka, kusal mendis la aiyin karala ba kiyala dan penawa neda tharama :lol: :lol: :lol: :lol:

    Poddak innako World cup enakam hondama ekan mun tika banum ahana hati balanna full side ekka gahanakota
    ow ow hoda kiyanava vageema thamayi varadunamath
     
    • Like
    Reactions: acryan

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    @Dasunelakiri උඹනම් සාපයක් බං. කැප්ටන්සිය කාට හරි දීලා පලයන්කෝ. ගහන්නත් බෑ බෝල් කරගන්නත් බෑ. තිසර part 02
    දසුනනම් මතක් ඇති කාලෙක ගැහුවෙ නෑ. බොහෝ විට WC එකෙන් පස්සෙ හොද සුද්දයක් කරයි. මූ එලියෙ තියයි බොහෝ විට
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දසුනනම් මතක් ඇති කාලෙක ගැහුවෙ නෑ. බොහෝ විට WC එකෙන් පස්සෙ හොද සුද්දයක් කරයි. මූ එලියෙ තියයි බොහෝ විට
    ක්‍රිකට් ආයේ එපා උනා. ආයේ බලන්නෙ නෑ රෙද්ද