අද බානුක ගහන්නම ඕනා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    Screenshot_20210705-154013_Chrome.jpg


    ටීම් එකේ තැනත් හදාගෙන මැච් ගොඩදපන්,නැත්නම් වර්ල්ඩ් කප් සයිඩ් එකෙන් යන්න පුතේ පව් නොදී..

    දුන්න චාන්ස් එකෙන් වැඩක් ගන්න.

    අද කියක් ගහයිද පොර,අද නම් ගහන්නම ඕන
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @bhanukanadeesha a අද ගහපන්. Do or die game එකක් තියෙන්නෙ.මං දන්නවා උඹ ග්‍රවුන්ඩ් එකට යන්ඩ කලින් එලකිරියේ කමෙන්ට්ස් කියෝන විත්තිය

    ow bn api toss eka dinum mulin bat krnne api bn

    bhanuka innwa gahuwath hodai bn KJP innawa

    Praveen innwa akila wenwauata
     
    • Like
    Reactions: Jim_Moriarty

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Screenshot_20210705-154013_Chrome.jpg


    ටීම් එකේ තැනත් හදාගෙන මැච් ගොඩදපන්,නැත්නම් වර්ල්ඩ් කප් සයිඩ් එකෙන් යන්න පුතේ පව් නොදී..

    දුන්න චාන්ස් එකෙන් වැඩක් ගන්න.

    අද කියක් ගහයිද පොර,අද නම් ගහන්නම ඕන
    ක්‍රිකට් ගහන්න රටක් හරි ඉතුරුවුනේ රාජපක්ෂලා නිසා කියලා මතකද😁