අද බානුක ගහන්නම ඕනා

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1631452740614.png
     
    • Like
    Reactions: Jim_Moriarty

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    According to the Roshan Abeysinghe tweet there will be two changers in the squad. So likely Banuka and akila will be replaced. Kusal perera will come as an opener.
    Kusal Perera squad eke innawa da? Bhanuka ta nam ada chance ekak dena ekak na. ehema decision ekak awoth blame karannath ba selection ekata
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    එක්කෝ ගහපන් නැත්නම් ඔය තැන වෙනකෙනෙකුට දිලා යන්න තියෙන්නේ.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මට නම් එක දෙයක් තේරුම්ගන්න බෑ බන්. උබලට මතකද කුසල් මෙන්ඩිස් 0 ට 3න් පාරක් ගියාම ඌව ලංකාවෙනුත් පිටුවහල් කරන්න හැදුවෙ කට්ටිය. දැන් මූත් ලැබිච්ච චාන්ස් 6න් 4ක්ම බිංදු ගැහුවෙ.
    ඒත් මූට එහෙම අවුලක් නෑනෙ. මෙන්ඩිස් කාරය මටත් පේන්න බෑ ඒත් ඇයි බන් මූට වෙන විදියකටයි ඌට වෙන විදියකටයි සලකන්නෙ. :unsure:
    ( අරූ නම් ගියපු එකම තමා හොද)