අද බානුක ගහන්නම ඕනා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    @Rain
    යකෝ Thread11ක් දාපන් හැමදාම :love2:
    ඔව් අපි බැනලා කමෙන්ට් දාන්නම්. චන්දිමාල්ටත් එක්ක් දාපන් ඌට හොඳ කියලා පෝස්ට් දාන්නම්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    චන්දිමාල් ට එදා කනාවට වැදුනට අද තමයි ඌට හරියටම වැදුනේ
    සෙට් වෙන්නෙම නැති ඩයල් එකක්
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    @Rain

    ඔව් අපි බැනලා කමෙන්ට් දාන්නම්. චන්දිමාල්ටත් එක්ක් දාපන් ඌට හොඳ කියලා පෝස්ට් දාන්නම්
    මුලින් බැනලා 10ට වඩා ගැහුවොත් හොද කියපන් :growl:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    චන්දිමාල් ට එදා කනාවට වැදුනට අද තමයි ඌට හරියටම වැදුනේ
    සෙට් වෙන්නෙම නැති ඩයල් එකක්
    පොරගෙ පෙරේද මැච් එකෙත් හරියටම ලකුනු 10 දි ලේසි කැච් එකක් දුන්න. හැබැයි උන්ට ඒක මිස් උනා. අද තමා පොරගෙ රිදම් එක ආවෙ
     
    • Like
    Reactions: R O B U S T A

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    උබලා හොද කියන්න ගත්ත නේ. බැනපන් මුන්ට :rofl: