@Rain
ඔව් අපි බැනලා කමෙන්ට් දාන්නම්. චන්දිමාල්ටත් එක්ක් දාපන් ඌට හොඳ කියලා පෝස්ට් දාන්නම්යකෝ Thread11ක් දාපන් හැමදාම![]()
ඔව් අපි බැනලා කමෙන්ට් දාන්නම්. චන්දිමාල්ටත් එක්ක් දාපන් ඌට හොඳ කියලා පෝස්ට් දාන්නම්යකෝ Thread11ක් දාපන් හැමදාම![]()
Okkotomat hari, 6k gahala eka dala maru වෙන් nane.දුන්න අම්මට සිරි වෙන හයේ එකක්.
මුලින් බැනලා 10ට වඩා ගැහුවොත් හොද කියපන්

2 Royalists
2007-2008 රෝයල් ටීම් එකේ ඕපනින් පෙයාට් එක![]()
ඒක තමා බෝල් හතරක් කෑව.බැට් එකේ වැදුනෙවත් නෑOkkotomat hari, 6k gahala eka dala maru වෙන් nane.
Yeah. අනික් ඉස්කෝල වලට කැඳත් නෑ ඒ දවස් වලGood old days![]()
![]()
![]()
පොරගෙ පෙරේද මැච් එකෙත් හරියටම ලකුනු 10 දි ලේසි කැච් එකක් දුන්න. හැබැයි උන්ට ඒක මිස් උනා. අද තමා පොරගෙ රිදම් එක ආවෙචන්දිමාල් ට එදා කනාවට වැදුනට අද තමයි ඌට හරියටම වැදුනේ
සෙට් වෙන්නෙම නැති ඩයල් එකක්
ow bn momentum eka kadenawa4,6. hodai hodai. a asse wahinwane. uge form eka kaduwane.
habai uth sinles danna iganaganna onaow bn momentum eka kadenawa
අයියෝ![]()