අද බානුක ගහන්නම ඕනා

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    @Dasunelakiri උඹනම් සාපයක් බං. කැප්ටන්සිය කාට හරි දීලා පලයන්කෝ. ගහන්නත් බෑ බෝල් කරගන්නත් බෑ. තිසර part 02
    uge captaincy hodayi. Darren Sammy/Mortaza type eke player kenek widiyata loku deyak nokalath captain widiyata inna one.

    Monawawunath meka paraduna eka hodayi. Yantham Avishkawa hala gaththa. DDS, Chandimal 2th halaganna puluwanwunoth hari.
     
    • Like
    Reactions: beziques

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    uge captaincy hodayi. Darren Sammy/Mortaza type eke player kenek widiyata loku deyak nokalath captain widiyata inna one.

    Monawawunath meka paraduna eka hodayi. Yantham Avishkawa hala gaththa. DDS, Chandimal 2th halaganna puluwanwunoth hari.
    අනේ මංදා බං.
    ඩිප ගහලා ඉන්නේ පාඩම් කරන්න තියෙනවා පිස්සු හැදෙන්න බං. මේකේ ඉන්න එක වැඩි වෙලා දැන් ඩිප ගහලම. අඩු කරන්න ඕනේ එන එක. 🙁
     
    • Sad
    Reactions: senal neveyi

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ලංකාවේ ක්‍රිකට් වැටිලා ඉවරයි බං. මීට හොඳ උන් නෑ ඇතුලේ වෙන.
    Kalaya ekka hadila ewi bung, dan kapawima, unanduwa, winaya thiyana hondama set eka thama inne mee :lol: :rofl::P

    Winaya nathi un eliyata giya ekan lanakwe cricket goda. mehama bat karana ekake danna ona na, un ge winaya na ne. un bubula kaduwa ne :lol: :lol: :lol:

    Last edited:
    • Haha
    Reactions: JokerFan and Venux

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    අන්තිමට මෙන්ඩා නැතිව බැ වගෙ කියලා කට්ටිය කියන්න ගනී.
    බානුක තමන්ගෙ බිස්නස් එකක් බලන් ඉදියනම් ඉවරයි.නැශනල් ටීම් එකටන්ස්ම් ආයෙ එපා.
    කොච්චර බැන්නත් අපිටත් ලැජ්ජාව නැ.ඊලග එකත් බලනවනෙ.
    අපෙ උන්ට මුලින් හොදට කන්න දෙන්න ඕන.කැදබීලා වගෙ.පාරක් එලියට ගහන්න ඇබරෙනවා.බලපන් කෙට්ටු උනාට පාන්ඩ්‍යා ගහන පාරවල්
     
    • Like
    Reactions: Splash_smart

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ලංකාවේ ක්‍රිකට් වල අවුල ඇතිවීම හා ලංකාවේ උන් social media භාවිතා කිරීම අතර සම්බන්දයක් නැද්ද ??

    ලංකාවේ උන් පොඩි දේටත් social media වල proud වෙනවා , කවි නිසදැස් ලියනවා, යක්කු අවිස්සෙන්වා නේ.
    මැච් එකක් දිනපු ගමනුත් මුන් ඔය දේම කරනවා. කරල ඕන නැති විදියට hype එකක් හදනවා. අවු ගානකට හීන ලෝක හදනවා.
    එක මැච් එකක් දින්න්ම ඊලග WC එක දිනන එක ගැන හිතන්නේ. ප්‍රෞඩ් ටු බී ශ්‍රීලන්කන් වෙනවා .
    ඉතින් උඩ ගිය ක්‍රීඩකයෝ බිමට එනව ඊලග මැච් එකෙන්.

    ඔය social media හැම එකාම පාවිච්චි කරන්නේ නැති කාලේ නේද අපි හරියට දින්නේ බන්. :unsure:
     
    • Haha
    Reactions: JokerFan

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ලංකාවේ ක්‍රිකට් වල අවුල ඇතිවීම හා ලංකාවේ උන් social media භාවිතා කිරීම අතර සම්බන්දයක් නැද්ද ??

    ලංකාවේ උන් පොඩි දේටත් social media වල proud වෙනවා , කවි නිසදැස් ලියනවා, යක්කු අවිස්සෙන්වා නේ.
    මැච් එකක් දිනපු ගමනුත් මුන් ඔය දේම කරනවා. කරල ඕන නැති විදියට hype එකක් හදනවා. අවු ගානකට හීන ලෝක හදනවා.
    එක මැච් එකක් දින්න්ම ඊලග WC එක දිනන එක ගැන හිතන්නේ. ප්‍රෞඩ් ටු බී ශ්‍රීලන්කන් වෙනවා .
    ඉතින් උඩ ගිය ක්‍රීඩකයෝ බිමට එනව ඊලග මැච් එකෙන්.

    ඔය social media හැම එකාම පාවිච්චි කරන්නේ නැති කාලේ නේද අපි හරියට දින්නේ බන්. :unsure:
    ehenam indian team eke ewun hamadama fail wenna ona bung unwa fans la hype karana widiyata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ehenam indian team eke ewun hamadama fail wenna ona bung unwa fans la hype karana widiyata
    උන් කොහොමත් fans ලට වඩා උඩින් හිටියේ ඉස්සර ඉදන් බන්. උන් fans ලගේ ගානට යන්නේ නෑ ඉස්සර ඉදන්. gap එකක් තියනවා.
    social media වලට පුද්ගලිකව react කරන්නේ නැතුව ඇති අපේ වගේ.. අපේ ගහන උනුත් ඒ ගොඩේම බැහැල ඉන්නේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ලංකාවේ ක්‍රිකට් වල අවුල ඇතිවීම හා ලංකාවේ උන් social media භාවිතා කිරීම අතර සම්බන්දයක් නැද්ද ??

    ලංකාවේ උන් පොඩි දේටත් social media වල proud වෙනවා , කවි නිසදැස් ලියනවා, යක්කු අවිස්සෙන්වා නේ.
    මැච් එකක් දිනපු ගමනුත් මුන් ඔය දේම කරනවා. කරල ඕන නැති විදියට hype එකක් හදනවා. අවු ගානකට හීන ලෝක හදනවා.
    එක මැච් එකක් දින්න්ම ඊලග WC එක දිනන එක ගැන හිතන්නේ. ප්‍රෞඩ් ටු බී ශ්‍රීලන්කන් වෙනවා .
    ඉතින් උඩ ගිය ක්‍රීඩකයෝ බිමට එනව ඊලග මැච් එකෙන්.

    ඔය social media හැම එකාම පාවිච්චි කරන්නේ නැති කාලේ නේද අපි හරියට දින්නේ බන්. :unsure:
    Proud eka kohomath ape un kiyanawane :lol:

    Ara ausi wala amma lankawr ganiyek wela Masterchef una kellata, ane mage duwe , budu saranai, proud proud gana unne inne :lol:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උන් කොහොමත් fans ලට වඩා උඩින් හිටියේ ඉස්සර ඉදන් බන්. උන් fans ලගේ ගානට යන්නේ නෑ ඉස්සර ඉදන්. gap එකක් තියනවා.
    social media වලට පුද්ගලිකව react කරන්නේ නැතුව ඇති අපේ වගේ.. අපේ ගහන උනුත් ඒ ගොඩේම බැහැල ඉන්නේ.
    ඕකත් හේතුවක් වෙන්න ඇති.
    ලංකාවෙ ක්‍රිකට් හැදෙනව තියා පේන තෙක් මානෙකවත් නෑ. තමන්ගෙ රටේ තමන්ට ඕනෙ විදියට පිච් එක හදල ලකුනු 100 නම් ගහන්නෙ ඉතින් ආයෙ කතා කරල වැඩක් නෑ
    අප අලුත් උන්ගෙ බැටින් ගැන කියනවනම් SA උන් ගන්නෙ ඕනෙ නෑ. කුසල් ජනිතුයි අපේ උනුයි බැට් කරන වෙනස බලන්නකො