Hamadama ohomai hithannee...aaye ekak dinapu gaman chuun vela balanava eelaga tikathක්‍රිකට් ආයේ එපා උනා. ආයේ බලන්නෙ නෑ රෙද්ද
Hamadama ohomai hithannee...aaye ekak dinapu gaman chuun vela balanava eelaga tikathක්‍රිකට් ආයේ එපා උනා. ආයේ බලන්නෙ නෑ රෙද්ද
ලංකාවේ ක්‍රිකට් වැටිලා ඉවරයි බං. මීට හොඳ උන් නෑ ඇතුලේ වෙන.Hamadama ohomai hithannee...aaye ekak dinapu gaman chuun vela balanava eelaga tikath
uge captaincy hodayi. Darren Sammy/Mortaza type eke player kenek widiyata loku deyak nokalath captain widiyata inna one.@Dasunelakiri උඹනම් සාපයක් බං. කැප්ටන්සිය කාට හරි දීලා පලයන්කෝ. ගහන්නත් බෑ බෝල් කරගන්නත් බෑ. තිසර part 02
අනේ මංදා බං.uge captaincy hodayi. Darren Sammy/Mortaza type eke player kenek widiyata loku deyak nokalath captain widiyata inna one.
Monawawunath meka paraduna eka hodayi. Yantham Avishkawa hala gaththa. DDS, Chandimal 2th halaganna puluwanwunoth hari.

Kalaya ekka hadila ewi bung, dan kapawima, unanduwa, winaya thiyana hondama set eka thama inne meeලංකාවේ ක්‍රිකට් වැටිලා ඉවරයි බං. මීට හොඳ උන් නෑ ඇතුලේ වෙන.

ehenam indian team eke ewun hamadama fail wenna ona bung unwa fans la hype karana widiyataලංකාවේ ක්‍රිකට් වල අවුල ඇතිවීම හා ලංකාවේ උන් social media භාවිතා කිරීම අතර සම්බන්දයක් නැද්ද ??
ලංකාවේ උන් පොඩි දේටත් social media වල proud වෙනවා , කවි නිසදැස් ලියනවා, යක්කු අවිස්සෙන්වා නේ.
මැච් එකක් දිනපු ගමනුත් මුන් ඔය දේම කරනවා. කරල ඕන නැති විදියට hype එකක් හදනවා. අවු ගානකට හීන ලෝක හදනවා.
එක මැච් එකක් දින්න්ම ඊලග WC එක දිනන එක ගැන හිතන්නේ. ප්‍රෞඩ් ටු බී ශ්‍රීලන්කන් වෙනවා .
ඉතින් උඩ ගිය ක්‍රීඩකයෝ බිමට එනව ඊලග මැච් එකෙන්.
ඔය social media හැම එකාම පාවිච්චි කරන්නේ නැති කාලේ නේද අපි හරියට දින්නේ බන්.![]()
උන් කොහොමත් fans ලට වඩා උඩින් හිටියේ ඉස්සර ඉදන් බන්. උන් fans ලගේ ගානට යන්නේ නෑ ඉස්සර ඉදන්. gap එකක් තියනවා.ehenam indian team eke ewun hamadama fail wenna ona bung unwa fans la hype karana widiyata
Proud eka kohomath ape un kiyanawaneලංකාවේ ක්‍රිකට් වල අවුල ඇතිවීම හා ලංකාවේ උන් social media භාවිතා කිරීම අතර සම්බන්දයක් නැද්ද ??
ලංකාවේ උන් පොඩි දේටත් social media වල proud වෙනවා , කවි නිසදැස් ලියනවා, යක්කු අවිස්සෙන්වා නේ.
මැච් එකක් දිනපු ගමනුත් මුන් ඔය දේම කරනවා. කරල ඕන නැති විදියට hype එකක් හදනවා. අවු ගානකට හීන ලෝක හදනවා.
එක මැච් එකක් දින්න්ම ඊලග WC එක දිනන එක ගැන හිතන්නේ. ප්‍රෞඩ් ටු බී ශ්‍රීලන්කන් වෙනවා .
ඉතින් උඩ ගිය ක්‍රීඩකයෝ බිමට එනව ඊලග මැච් එකෙන්.
ඔය social media හැම එකාම පාවිච්චි කරන්නේ නැති කාලේ නේද අපි හරියට දින්නේ බන්.![]()

ඕකත් හේතුවක් වෙන්න ඇති.උන් කොහොමත් fans ලට වඩා උඩින් හිටියේ ඉස්සර ඉදන් බන්. උන් fans ලගේ ගානට යන්නේ නෑ ඉස්සර ඉදන්. gap එකක් තියනවා.
social media වලට පුද්ගලිකව react කරන්නේ නැතුව ඇති අපේ වගේ.. අපේ ගහන උනුත් ඒ ගොඩේම බැහැල ඉන්නේ.