කිංගස්බරි එකේ තිබ්බ වෙඩිං එකේදි double black තිබුණා බොන්න
එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි
අද home coming එක
අදත් හොඳ බඩු ඇති
අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ
අදත් බොනවා කරටි කඩෙන්න
cheers එහෙනම්!
එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි
අද home coming එක
අදත් හොඳ බඩු ඇති
අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ
අදත් බොනවා කරටි කඩෙන්න
cheers එහෙනම්!


