බීපු උන් බොන්නේ නැති උන්ට බයිටක් වෙනවා :rofl: ගාණක් නෑ අද සරම අඳින නිසා තමයි පොඩ්ඩක් case එක දවසක් ගම්පොළ musical show එකක වැටිලා හිටියා සරම පිටින් එදා යටට අඳැල හිටියේ නෑ