අද භයානක රැයක්

The Kingslayer

Well-known member
  • අම්මව ඉස්කෝලෙ දාන්න එපැයි
    අම්ම මේ අවුරුද්දෙ පැන්ෂන් යනව..
    මම තමා ට්‍රාන්ස්පෝට් වැඩේ කලේ..
    එහෙනම් දැන් ඉදන් කොල්ලට හොදට හම්බ කරන්න පටන් ගන්න වෙනවා. සෙල්ලම් නැහැ ඉස්සරහට.