අද භූමිකම්පා දවසක්ලු

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20121229103312.png

    8.9 is heading to your asses.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද නේද ලංකාවේ බුවාලා ටිකක් සුනාමියක් එන්න පුලුවන් කියලා කීවේ ග්‍රහ පිහිටීම අනුව. 2004 12 24 ග්‍රහ පිහිටීම අද තියෙනවා කියලා හුයන්නක් කීවා නේද? වැදගත්ම එක ෆුල් මූන් ඩේ එකක් වීම.

    http://quakes.globalincidentmap.com/
    There is 4.5 EQ near sri lanka.It should be a pre-quake.May be 8.9 come on this week end.

    another big one. 5.6. but balls deep.

    20121229103312.png

    8.9 is heading to your asses.

    අනේ අප්පුවො, තෝ දන්න ඉටි ගෙඩිය​, යකො උබට ආතල්ද භූමි කම්පාවක් වෙලා සුනාමි එනකොට ? මිනිස්සු කොච්චර මැරෙයිද ? දේපල කොච්චර විනාස වෙයිද​, ජනජීවිතේ කොච්චර අව්ල් වෙයිද​,:no::no::no: තෝ පූසිගෙ වෙතාල.. අවුරුදු එනකන් වගේ බලන් ඉන්නව​, :frown::frown::frown::frown:
    අනේ අතන උනා පොඩි එකක්, ශෝක් ශෝක්, තව ලොකු එකක් වෙවී,:eek::eek::eek: හුරේ.......... අනේ .......*කෝ :frown::frown::frown::frown::frown::frown::frown:

    අනාවැකියක් කියන්කොට අනාවැකි විදියට කියපල්ල​........:frown::frown::frown:
     
    Last edited:

    ලංකාවේ ඩූම් ලවර්ස්ලා ගොඩාරියක් ඉන්නවා.හුඟක් අය 21 මොකක්වත් උනේ නැති නිසා ෆුල් අප්සැට් එකේ ඉන්නේ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ලංකාවේ ඩූම් ලවර්ස්ලා ගොඩාරියක් ඉන්නවා.හුඟක් අය 21 මොකක්වත් උනේ නැති නිසා ෆුල් අප්සැට් එකේ ඉන්නේ.

    ඒ ඔය කලින් කීව අපතයො තමා උබ වගේ, මම කියන්නද උබට වැඩක්... අක්කර දෙකක මඩ කුබුරක් තියෙනව​, අස්වද්දල දෙන්න බැරිද ?:eek: නිකන් ඉන්න එකේ රටට වැඩ දයී දෙයක් නෙ නේද මචන්, :yes::yes::yes::yes:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Me boru kiyana ewunge Ammalata H$%^!nna one. kalakanni. :growl::growl:
    minissunwa baya kerala mun salli hamba keranawa hamadama.
    ape rate 80% withara oya boru wishwasa kerana ekane bn lokuma prashne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බොරු කියන ඔය වේසිගෙ පුටලගේ ඔලු පලන්න ඕනි
    මොන මගුලක්වත් උනේ නෑ දැන් ඔකුං නැට්ට පුකේ ගහගෙන ඇති
    කරුමෙටවත් පොඩි කම්පාවක් උනා නම් ඔකුං පත්තර වල දැයි අර්ටිකල්ස් හෝ ගාල