අද මගෙ උපන්දිනය!

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    thanks මචං :( අපි කෙල්ලට බොක්කෙන්ම love කලත් එයාල අපට එතරම් ආදරේ කනන්නෙ නැහැ බං. එයාලට හිතුනම එයාල වෙන කෙනෙක් එක්ක යන්න වුනත් ලෑස්තියි. :sorry:

    උබේ පීලින් එක ඔය විදිහටම මටත් දැනුනා බන්. ඔකේ අවුල තියෙන්නේ සම්බන්දේ නවත්තලත් අවුරද්දක් දෙකක් විශ්කරලා එක පාරම අමතක කරලම දැම්මම තමයි බන්. අනේ මන්දා තව රෑ වෙන්න වෙලා තියෙනවානේ සමහරවිට තව හැන්දැ වෙලා විශ් කරයි. මමත් එහෙම තමයි බලාපොරෙත්තු තියා ගත්තේ. අද කතා කලේ නැතිනම් හෙට කත‍ා කරයි කියලා හිතා ගනින්. හෙටත් කතා කලේ නැතිනම් එයාට තියෙන් අදික වැඩ රාජකාරි නිසා අතපසු වෙන්න ඇති දැන පහු උන නිසා විශ් කරගන්න බැරිව ඉන්නවා ඇති කියලා හිතලා උබම කෝල් එකක් දිලා බලපන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,503
    113
    ගග අද්දර
    ලබ්බ.. උබේ ෆෝන් නම්බරේ දීපන් මන් හැම අවුරුද්දකම විශ් කරන්නම්..
    උපන්දිනේ දවසෙත් දාල ගිය එකෙක් මතක් කරනවා...:growl::growl:

    btw සුබම සුබ උපන්දිනයක් වේවා.....
     

    kdildilan

    Member
    May 25, 2012
    48
    2
    0
    BE HAPPY,

    yako sathutu weyan danma ehema ain un ekata nathnam umbata lamai inna kaalekata aaki ain unanam umbatai lamaintai yana kala mokadda be happy.
    wish you happy returns of the day.. ;):D:D:D:D:D
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Owa gana ganan epa machan ehema thamai kellek mulin duk unata passe passe kellange hith godak thada wenawa apita amarui atheethaya amathaka karanna eth kellekta ewa karanan puluwan. Matath oya wagema ath dakeemak thiyenawa. owa ganna ganan epa ban. Uba hitha hada ganin. Amarui thamai kolla eth podak hitha hadaganin.
    WISH u happy bday bro
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    HappY bDay bro.

    oya wasanawantai sahoo,ekama kellai mata jiwithetama hitiye,e kella wena kollek ahuwa gaman yalu una eda idan mata wachanayak kata karala na aduma mage wisesama awstawakatawat msg 1k dala na,e athin metaram kal hari oyage girl bday 1tawat wish kalane :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සුබ උපන් දිනක් වේවා මචන්.. :D :)

    පරණ e ලව් අමතක වෙලා යන්න කිරි ටොයිස් වගේ කෙල්ලෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!!;)