අද මගෙ උපන්දිනය!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අද මගෙ උපන්දිනය!

    මචං අද මගෙ උපන්දිනය. ඒත් බං මාව දාල ගිය ගෑණු ළමයා කලින් හැම හැම අවුරුද්දකම වගේ මට wish කලා ඒත් මේපාර එයාට මාව අමතකම වෙලා වගේ. එයාට දැන් එයාගෙ දරුවයි,මහත්තයයි ඉන්නවනේ ඉතිං මාව අමතක කරන එක සාධාරණයි. ඒත් ඇයි බං කෙල්ලන්ට ඉක්මනට අතීතය අමතක කරන්න පුළුවන්. දුකයි.................. :(
     
    • Like
    Reactions: sithija.h

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දුක්වෙන්න එපා මචන් ,,උබට ඔයිට වඩා හොද කෙල්ලෙක් ලැබෙන වාසනාව ඇති
    සුභ උපන්දිනයක් මචන් :)

    thanks මචං :( මම අවුරුදු 6 love කලා ඒත් අන්තිමට එයා මාස 6ක් love කරපු එකෙක්ට අයිති වුනා. වාවන්නේ නෑ මචං :sorry:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if she has her family why would she keep wising you for your b'day?

    You are clearly too hung on her, best she could do for you is not be involved in your life even slightly.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    thanks මචං :( මම අවුරුදු 6 love කලා ඒත් අන්තිමට එයා මාස 6ක් love කරපු එකෙක්ට අයිති වුනා. වාවන්නේ නෑ මචං :sorry:

    උබ කලින්ම ගැලවිලා මචන් ..බැදලා එහෙම ගියානම් ඉතින් ........ :sorry::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Me awrudde honda gf kenek hambena kiyala wish karanava :)
    Happy birthday bro:D

    thanks අක්ක මට එහෙම එකපාරටම වෙනස් වෙන්න බැහැ.එයා වෙනස් උනා වගේ. මේ එයා බැඳලා 3 වෙනි අවුරුද්ද යන්නෙ.