අද මගේ උපන්දිනේ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    අද මගේ උපන්දිනේ

    ජීවිතයට මට වටින අදහස් හා උපදෙස් ටිකක් දීපල්ලා
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    dont let down for 1 fall, as much as more successful events and more falls yet to come, and the fact is there is success without any fall
     
    • Like
    Reactions: Jim_Moriarty

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ada upan dineda ehenema Suba upan dinayak wewa Machan

    Awanka wiyan udaw karapan habaii minissuu danagena

    samahara un innawa unta onii welawata witharaii Anik welawata apii mokkuda wagee kiyala Hithanne ehema Unta Udaw nekaruwath kamak naaaa

    A thawa deyak Udaw karapan Minissunta habaii kisi deyak bala porothuu wenna epa Mokada karapuu udawwen kisi palak na ehema kaloth

    Kagen wath udaw illanna epaaa kamathii nam eyala Udaw karaii 1 parakata wada Kisima deyak ahanna yanna epa
     
    • Like
    Reactions: Jim_Moriarty

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සුබ උපන් දින නැහැ කියල මතක තියා ගනිං. මරණෙට ළං වුන ඒක විතරයි.
    මේකට මට බැන්න කියල වැඩක් නැහැ. අද ජීවිත කාලෙටම මතක හිටින පිනක් කර ගනිං.
    අම්ම තාත්ත ඒක්ක දවස ගත කරපං. පුලුවන් නම් ඒ් දෙන්න ඒක්ක පල්ලි/පන්සල් යමං.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    Ada upan dineda ehenema Suba upan dinayak wewa Machan

    Awanka wiyan udaw karapan habaii minissuu danagena

    samahara un innawa unta onii welawata witharaii Anik welawata apii mokkuda wagee kiyala Hithanne ehema Unta Udaw nekaruwath kamak naaaa

    A thawa deyak Udaw karapan Minissunta habaii kisi deyak bala porothuu wenna epa Mokada karapuu udawwen kisi palak na ehema kaloth

    Kagen wath udaw illanna epaaa kamathii nam eyala Udaw karaii 1 parakata wada Kisima deyak ahanna yanna epa

    eka patta machan.thanks
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    happy birthday

    සුබ උපන් දින නැහැ කියල මතක තියා ගනිං. මරණෙට ළං වුන ඒක විතරයි.
    මේකට මට බැන්න කියල වැඩක් නැහැ. අද ජීවිත කාලෙටම මතක හිටින පිනක් කර ගනිං.
    අම්ම තාත්ත ඒක්ක දවස ගත කරපං. පුලුවන් නම් ඒ් දෙන්න ඒක්ක පල්ලි/පන්සල් යමං.

    ඔව් එක ඇත්තමචන් .මන් නම් ඕක celebrate කරන්නේ නැ.විශ් කරපු අයට ස්තුතියි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664

    :yes::yes: