අද මගේ ඔලුව පැළුණු වගනම්........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොට ගහන්න එපාය ගෙම්බො මඩු වලිගෙං........බලපං ටිකක් පහලට වැදුන නං අපට කප් නයිට් සෙට් වෙන එක ෂුවර් නේ.......
    පරිස්සමෙන් වැඩ කරපං බං...උඹල වගේ උන් ලංකාවට ඕන වෙලාවෙ නිකං රිස්කි වැඩ එපා........ටිකක් බලල කරල නැග්ග නම් ඉවරයි නේ............
    ඉක්මනින් සනිප වෙයං...........උඹ වගේ එකෙක් ට මොනා හරි වුනොත් සිංහල ජාතියටයි පාඩුව..........
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    belle wadunanam mala magulai

    get well soon bro
    :eek::eek:

    ado pissu porak ne ban uba...ahanakota aga hiri watenawane
    :eek:

    යකා;12115184 said:
    මොකෝ බන් උඔ ඕක කියන්නේ හිනා වේවීනේ :baffled: :sorry: ඉක්මන් සුව ලැබේවා :)
    නැහැ බන් ඔබලටවත් එහෙම නොවෙන්න...

    තොට ගහන්න එපාය ගෙම්බො මඩු වලිගෙං........බලපං ටිකක් පහලට වැදුන නං අපට කප් නයිට් සෙට් වෙන එක ෂුවර් නේ.......
    පරිස්සමෙන් වැඩ කරපං බං...උඹල වගේ උන් ලංකාවට ඕන වෙලාවෙ නිකං රිස්කි වැඩ එපා........ටිකක් බලල කරල නැග්ග නම් ඉවරයි නේ............
    ඉක්මනින් සනිප වෙයං...........උඹ වගේ එකෙක් ට මොනා හරි වුනොත් සිංහල ජාතියටයි පාඩුව..........

    තුති මචන් ඔක්කොමලට...:):):):)
     
    මචන් කිබුල මට උබව සෙට් වෙනකම් හිටියේ:P
    මට පොඩ්ඩක් කියන්න කෝ මචන් nerve fill එකකට වියදම කොහොමද කියල :oo:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොද වෙලාවට ඔලුවේ වැදුනේ:P
    ජෝක්, ගෙට් වෙල් සූන්....
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හොද වෙලාවට ඔලුවේ වැදුනේ:P
    ජෝක්, ගෙට් වෙල් සූන්....

    get well soon bro

    හිතට සනීපයි..මචන්..ඇඟට...නැතත්..ඔබලා ඔක්කොම ඉන්න නිසා.. දුකේදී සැපේදී...:):):):)