අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..
අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
අපි දෙන්න අද තැන් දෙකක..
කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...
කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....
මචන් මේක හරි.මම engaged උනා තමා..එකිව තමා අද වෙඩින් එක ගන්න හිටියෙත්...
ඇයි බන් හැම දේකම නෙගටිවු සයිඩ් එක බලන්නෙ?
උබට වෙන්න ගියපු ලොකු මරාලෙකින් උබව බේරල ඇදල ගත්තද කියල කවුද දන්නෙ? සතුටු වෙයන් බන් උබට හොදම කෙනා ලැබෙනව අනිවා. එතකන් දුක් නොවී සතුටින් ඉදහන් ජීවිතේම ගොඩ ගියා කියල හිතල 

![]()
අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..
අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
අපි දෙන්න අද තැන් දෙකක..
කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...
කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....

කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මොකහරි වෙලා මතක් වෙනවා..අද උදේ photographer වෙන වෙඩින් එකකට යනවා හම්බ උනා..ඌ හිනාවෙලා කියාගෙන ගියා අද මල්ලියි මමයි මීට් වෙන්න හිටියේ මෙහෙම නෙවේ නේද කියලා...![]()

ඔය අත්දැකීම මටත් තියෙනවා බන්. මේ ජනවාරි 24 මම බැදල එහෙම උනානම්. 24 එලි උන වෙලේ ඉදල පපුව හිරවෙනවා වගේ. මම වෙඩින් හෝල් එක ඉස්සරහ කාර් එක නවත්තලා ඒ දිහා බලාගෙන ඇතිවෙන්න ඇඩුවා. 6.5 yrs ආදරයක් ඒක. ඒක උනේ අපේම වරදින්. ලොකු කතාවක් ඒක. මොනවා උනත් අදටත් මතක් වෙනකොට කදුලු වැටෙනවා බන්... මගේ story එක දාන්නම් වෙලාවක...