අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
    අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
    අපි දෙන්න අද තැන් දෙකක..
    කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...

    කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....

    wat hapan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචන් මේක හරි.මම engaged උනා තමා..එකිව තමා අද වෙඩින් එක ගන්න හිටියෙත්...

    ඉතිං බන් එන්ගෙජ් කියන්නෙ ඔෆිශියලි කසාද බැඳලා නෙද
    ?
    උඹලා අර රෙජිස්ටාර් ඉස්සරහා දිවුරුම් දීලා සහතිකෙ ගන්නෙ ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D ඇයි බන් හැම දේකම නෙගටිවු සයිඩ් එක බලන්නෙ? :P උබට වෙන්න ගියපු ලොකු මරාලෙකින් උබව බේරල ඇදල ගත්තද කියල කවුද දන්නෙ? සතුටු වෙයන් බන් උබට හොදම කෙනා ලැබෙනව අනිවා. එතකන් දුක් නොවී සතුටින් ඉදහන් ජීවිතේම ගොඩ ගියා කියල හිතල :yes:;)
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    :D ඇයි බන් හැම දේකම නෙගටිවු සයිඩ් එක බලන්නෙ? :P උබට වෙන්න ගියපු ලොකු මරාලෙකින් උබව බේරල ඇදල ගත්තද කියල කවුද දන්නෙ? සතුටු වෙයන් බන් උබට හොදම කෙනා ලැබෙනව අනිවා. එතකන් දුක් නොවී සතුටින් ඉදහන් ජීවිතේම ගොඩ ගියා කියල හිතල :yes:;)

    සිරා කතාව බන්...උඹ ‌මෙහෙම හිතපන් එතකොට කවදාවත් උඹට වරදින් නෑ පුතී:yes:
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Dukai thamai machan..
    Hebei okenn apita mara life lesson ekak kiyala denawa..
    Jeewithe tiyana aniyatha bawa'...
    Be strong brother...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්....
    අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා...
    අපි දෙන්න අද තැන් දෙකක..
    කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ...

    කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....

    The same thing happened to by brother in law. Don't worry man. There are better women for sure! :nerd:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බඩුවක් ගැහුවනම් ඔය ඩිප්ප සීන් පුක මුඩ් ඔක්කොම හරියනවා බන්. ජස්ට් සෙයින්
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මොකහරි වෙලා මතක් වෙනවා..අද උදේ photographer වෙන වෙඩින් එකකට යනවා හම්බ උනා..ඌ හිනාවෙලා කියාගෙන ගියා අද මල්ලියි මමයි මීට් වෙන්න හිටියේ මෙහෙම නෙවේ නේද කියලා...😢

    :no::no::no::no:
     
    Stigozank

    Member
    Mar 6, 2019
    7
    1
    0
    ඔය අත්දැකීම මටත් තියෙනවා බන්. මේ ජනවාරි 24 මම බැදල එහෙම උනානම්. 24 එලි උන වෙලේ ඉදල පපුව හිරවෙනවා වගේ. මම වෙඩින් හෝල් එක ඉස්සරහ කාර් එක නවත්තලා ඒ දිහා බලාගෙන ඇතිවෙන්න ඇඩුවා. 6.5 yrs ආදරයක් ඒක. ඒක උනේ අපේම වරදින්. ලොකු කතාවක් ඒක. මොනවා උනත් අදටත් මතක් වෙනකොට කදුලු වැටෙනවා බන්... මගේ story එක දාන්නම් වෙලාවක...
     
    • Like
    Reactions: Nethmina459

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ඕක උබට ලැබුණු chance එකක් යකෝ අතල් එකේ හිටපන් :yes:
     
    :no::no::(:(