අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    danna ekkuth ohoma una 7 years affair ek , ade mun denna bandala eka wahalakata awa witharaiyi 5 months thibee na marriage eka, dan kella ammalage gedara , aru thaniyama innawa, Divorce eka file karala kiyala kiuwa :( , loke hama dema anthiyayi bung , ube duke danne uba thama , hama dema hodin wewi !


    bandata lassse lesi ne yakoo :eek::eek:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් උඹ සයිකෝ නෙමෙයි. උඹල දෙන්න ගැලපෙන්නෙ නැහැ. කපල් එකක් දිගට යන්න ගොඩක්ම බලපාන්නේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ සමානකම්. එතැනදී උඹල දෙන්න අහසට පොලොව වගේ.

    අනිත් එක ලාංකික සමාජය ගත්තොත් බොහෝ අවස්තාවලදී ඔය වගේ පීඩිත පන්තියේ කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වගේ ලොකු තැනකට ආවම අමුම අමු චාටර් වෙනවා. මනුස්සකමක් දන්නේ නැති අමානුෂික වෙනවා. උඹම කියල තියෙනවනේ ඇටිටියුඩ් වෙනස් උනා කියල. ඔය ආරම්භය විතරයි.

    උඹේ සිරා ලවු එක තමයි. නමුත් හිත හදා ගනින් අනාගත ප්‍රශ්න ගොඩකින් ගැලවුනා කියල.





    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචන් උඹ සයිකෝ නෙමෙයි. උඹල දෙන්න ගැලපෙන්නෙ නැහැ. කපල් එකක් දිගට යන්න ගොඩක්ම බලපාන්නේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ සමානකම්. එතැනදී උඹල දෙන්න අහසට පොලොව වගේ.

    අනිත් එක ලාංකික සමාජය ගත්තොත් බොහෝ අවස්තාවලදී ඔය වගේ පීඩිත පන්තියේ කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වගේ ලොකු තැනකට ආවම අමුම අමු චාටර් වෙනවා. මනුස්සකමක් දන්නේ නැති අමානුෂික වෙනවා. උඹම කියල තියෙනවනේ ඇටිටියුඩ් වෙනස් උනා කියල. ඔය ආරම්භය විතරයි.

    උඹේ සිරා ලවු එක තමයි. නමුත් හිත හදා ගනින් අනාගත ප්‍රශ්න ගොඩකින් ගැලවුනා කියල.




    පීඩිත පන්තියෙ එක්කෙනෙක්ට පොඩ්ඩක් තත්වෙ එද්දි ඔහොම අසාමාන්‍ය මානසික ලක්ෂණ පහලවෙන එක සාමාන්‍ය දෙයක්.
    .
    අනික බැන්දාට පස්සෙ ලව් කරන කාලෙ සුන්දරත්වයෙන් බාගයක්වත් නැහැ.
    බැන්දහම තමන්ගෙ ප්‍රශ්න එයාගෙත් එයාගෙ ප්‍රශ්න තමන්ගෙත් වෙනවා.
    ප්‍රශ්න කිව්වෙ ඉතිං පෞද්ගලික ඕනැ එපාකම් ලෙඩ-රොග, පවුලෙ අනිකුත් සාමාජිකයින්ගෙන් එන බලපෑම් ,අසල්වාසීන්ගෙ බලපෑම් සෙරම.
    ඕක තමා සැබෑ ලෝකය.

    ඔය ඉස්කොලෙ කාලෙ ලව් ගැන කිව්වොත් මගෙ අත්දැකීම් අනුව
    95% ක් ම කැඩෙනවා.
    3% ක් විතර විවාහ යොජන වෙලා ගෙවල් වලින් දැණගෙන කැමැත්ත දීලා තියෙද්දි අන්තිම මොහොතෙ කැඩෙනවා.
    1% ක් විතර විවාහ වෙලා කැඩෙනව,
    1% විතර විවාහ වෙලා ගැලපීම් එක්ක ජිවිතෙ ගෙනියනව.

    ගැලපීම කියන දෙ තමන්ගෙ පෙනුමෙන් අදහස් වලින් වගෙම පවුල් පසු බිම් වලත් තියෙන්න ඔනි.
    ගොඩක්ම වෙන්නෙ බැන්දහම ගැණිගෙ පැත්හෙ උන්ගෙ ලොකු කම් ගැණි කියවනව අගය කරනවා, මිනිහගෙ පැත්තෙ ලොකු කම් මිනිහ කියවනව අගය කරනවා.
    දෙන්නාගෙ එකමුතු කම ලෝකෙට පේන්න විතරයි, හිතින් වෙන් වෙලා තියෙන්නෙ.


    ඔය නවකතා වලින්,සිංහල හෝ බටහිර සාහිත්‍යේ තියෙන ආදර කතා වලින් , ටෙලි නාට්‍ය වලින් ,චිත්‍රපට වලින් පෙන්වන දෙවල් එක්ක ජීවත් වෙන්න යන එකෙ විපාකෙ බරපතලයි.
    මොකද යථාර්තය වෙනස් නෙ ?

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    :no::no::no::no:yako sathutu weyan, api mee watila thiyana amaruwa uba dannawanam, uba pinum gahai mama beruna kiyala, badapu hama ekama dannawa kohomada rage kiyala, loketa pennuwata maru kiyala....:oo::oo::oo::oo:

    Kiyapanko amaru tikak.athal ganna
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    machan umbe wayasa kiyada 25_32 atharanam oya mangala kin kini ekakata danna ..ona taram hoda jobs depala lassana tiyana kello innawa..masekata liyum 500 k wage enawa..samahara ewaye fb name ekath tiyanawa..podi wenasakatath ekka ehema deyak kerenna balanna gedereta kiyala..godak honda gaanu lamai innawa badinna kenek nathuwa pawule ekama lamaya wage inne ganu lamayek hoyaganin..
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඒකාලේ ඇරිය නම් ඒ සතුට හරි තියෙනවා දැන් ඉතින් සතුට පැකට් එකක් අරන් ගිහින් තේ ගහන්න තමයි වෙන්නේ :lol::lol::lol:
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    සැලෙන්න එපා කිසි දේකට මගේ යාලුවෙක්ටත් ඔහොම වුනා හෝල් වලට සල්ලි ගෙවලා ඔක්කොම තියෙද්දි. දැන් ඊට වඩා හොද ගෑණු ළමයෙක් හම්බුණා හෙට අනිද්දා කසාද බදින්න ඉන්නේ. වුනේ හොද දෙයක් කියල හිතන්න