danna ekkuth ohoma una 7 years affair ek , ade mun denna bandala eka wahalakata awa witharaiyi 5 months thibee na marriage eka, dan kella ammalage gedara , aru thaniyama innawa, Divorce eka file karala kiyala kiuwa, loke hama dema anthiyayi bung , ube duke danne uba thama , hama dema hodin wewi !


එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්
මචන් උඹ සයිකෝ නෙමෙයි. උඹල දෙන්න ගැලපෙන්නෙ නැහැ. කපල් එකක් දිගට යන්න ගොඩක්ම බලපාන්නේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ සමානකම්. එතැනදී උඹල දෙන්න අහසට පොලොව වගේ.
අනිත් එක ලාංකික සමාජය ගත්තොත් බොහෝ අවස්තාවලදී ඔය වගේ පීඩිත පන්තියේ කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වගේ ලොකු තැනකට ආවම අමුම අමු චාටර් වෙනවා. මනුස්සකමක් දන්නේ නැති අමානුෂික වෙනවා. උඹම කියල තියෙනවනේ ඇටිටියුඩ් වෙනස් උනා කියල. ඔය ආරම්භය විතරයි.
උඹේ සිරා ලවු එක තමයි. නමුත් හිත හදා ගනින් අනාගත ප්‍රශ්න ගොඩකින් ගැලවුනා කියල.
yako sathutu weyan, api mee watila thiyana amaruwa uba dannawanam, uba pinum gahai mama beruna kiyala, badapu hama ekama dannawa kohomada rage kiyala, loketa pennuwata maru kiyala....
![]()