අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    meke un daan ewa piliganda ba athal gandath daanwa ne
    passe api daapa rply balapuwahama apitama lajjaha hithenawaa

    :rofl::rofl::rofl:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්
    well you fucked it up bro!
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    පීඩිත පන්තියෙ එක්කෙනෙක්ට පොඩ්ඩක් තත්වෙ එද්දි ඔහොම අසාමාන්‍ය මානසික ලක්ෂණ පහලවෙන එක සාමාන්‍ය දෙයක්.
    .
    අනික බැන්දාට පස්සෙ ලව් කරන කාලෙ සුන්දරත්වයෙන් බාගයක්වත් නැහැ.
    බැන්දහම තමන්ගෙ ප්‍රශ්න එයාගෙත් එයාගෙ ප්‍රශ්න තමන්ගෙත් වෙනවා.
    ප්‍රශ්න කිව්වෙ ඉතිං පෞද්ගලික ඕනැ එපාකම් ලෙඩ-රොග, පවුලෙ අනිකුත් සාමාජිකයින්ගෙන් එන බලපෑම් ,අසල්වාසීන්ගෙ බලපෑම් සෙරම.
    ඕක තමා සැබෑ ලෝකය.

    ඔය ඉස්කොලෙ කාලෙ ලව් ගැන කිව්වොත් මගෙ අත්දැකීම් අනුව
    95% ක් ම කැඩෙනවා.
    3% ක් විතර විවාහ යොජන වෙලා ගෙවල් වලින් දැණගෙන කැමැත්ත දීලා තියෙද්දි අන්තිම මොහොතෙ කැඩෙනවා.
    1% ක් විතර විවාහ වෙලා කැඩෙනව,
    1% විතර විවාහ වෙලා ගැලපීම් එක්ක ජිවිතෙ ගෙනියනව.

    ගැලපීම කියන දෙ තමන්ගෙ පෙනුමෙන් අදහස් වලින් වගෙම පවුල් පසු බිම් වලත් තියෙන්න ඔනි.
    ගොඩක්ම වෙන්නෙ බැන්දහම ගැණිගෙ පැත්හෙ උන්ගෙ ලොකු කම් ගැණි කියවනව අගය කරනවා, මිනිහගෙ පැත්තෙ ලොකු කම් මිනිහ කියවනව අගය කරනවා.
    දෙන්නාගෙ එකමුතු කම ලෝකෙට පේන්න විතරයි, හිතින් වෙන් වෙලා තියෙන්නෙ.

    ඔය නවකතා වලින්,සිංහල හෝ බටහිර සාහිත්‍යේ තියෙන ආදර කතා වලින් , ටෙලි නාට්‍ය වලින් ,චිත්‍රපට වලින් පෙන්වන දෙවල් එක්ක ජීවත් වෙන්න යන එකෙ විපාකෙ බරපතලයි.
    මොකද යථාර්තය වෙනස් නෙ ?

    this is spot on
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්

    ජීවිතේ ඔහොම අද්දැකීමක් ලබල නැත්නම් වැඩක් නෑ බං. මගේ කතාවත් ඔයිට දෙවෙනි නෑ.හැබයි ඒකාලේ ඇහෙන් වැටුන කදුලක් ගානේ ජීවිතේට පාඩම් එකතු වුනා.මොන ප්‍රශ්නෙකට උනත් බයක් නැතුව මූණ දෙන්න පුලුවන් ශක්තියක් ඇති උනා. උබ තව අවුරුදු 3කින් 4කින් ජීවිතේ දිහා ආපස්සට හැරිල බලපන් ඔය ලබපු අද්දැකීම් එක්කම.උබටම තේරෙයි වෙනස. බැදීම් කියන දේ අනිත්යයි කියල තේරුම් යන්න ඔහොම දෙයක් වෙලාම බලන්න ඕනෙ.
     
    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    එයා පස්සෙන් ඇවිත් පින්සෙන්ඩු උනා සමාව ඉල්ලලා. එයා අම්මල ගාව දන ගාල සමාව ඉල්ලන්නම් කිවුවා. මටත් සමාව ඉල්ලුවොත් දෙයි කිවුවා. මොකදා ඒ පැත්තේ ඉගෙන ගත්තේ මෙයා විතරයි. දන්නව න්හ් වතු කෙල්ලෝ. මිනිස්සු ඒකට හරි ඊරිසියයි මේ පවුලට. අනික මම එහේ ගියා ආවා. මිනිස්සු කතා හදනවා නෙහ්. ඒත් මම බෑම කිවුවා.මෙයා වැද වැටුනට මගේ හිත එච්චර ගලක් උනේ කොහොමද හිතා ගන්න බෑ අදටත්. ඒ මැසේජ් තාම මගේ ගාව තියනවා. ඇයි මම එච්චර නපුරු උනේ,ගලක් උනේ කියල හිතාගන්න බෑ. ඒව කියව කියව අඩනව මම තාම. ටික දවසක් ගියාම එයාටම එපා වෙලා i hate u කියලා ගියා. තව ප්‍රශ්න ගොඩක් ඇති කලා මෙයා. කොහොමහරි අදටත් පසු තැවෙනවා වැදලා හරි ප්‍රශ්න ඉවර කරගෙන බදින්න තිබ්බකියල. කොහොමහ්රි එයාට proposal එකක් ඇව්ත් september බදිනවා. මාත් තව මාස 4කින් බදිනවා. මේක උනේ හෝල් බුක් කරල දවස් 10කින්

    Ehema una eka hodai ban oya ganu wenas wenne na..uba pau kiyala banda nam ubata ube jeewithe epa wei..

    Athdakeemen kiyanne..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බදින්නේ නැතුව ඉන්නවා කියන්නේ මරු බන් , තනිකඩ ජීවිතේ සැප කියලා වැඩක් නැහැ , උඩ දාගෙන බැන්දට අවුරුද්දක් යද්දී ඔක්කොම ආතල් ඉවරයි , ඊට පස්සේ ඉතින් කොහෙවත් ඉන්න ගෑනියෙක් අරන් කන්න බොන්න ඉන්න දීලා ඒ මදිවට ඒකිට ඕනි විදිහට ජීවත් වෙන්න වෙන්නේ . ගොඩක් බැදපු උන්ට එහෙමයි. බලපන් තනිකඩ උන්ට ඔය ප්‍රශ්න නැහැ නෙ, උන් නය නැහැ , බය නැහැ , අවසර ගන්න ඕනි නැහැ , බදින්න එපා යකෝ ඇන්ටි කෙනෙක්ව සෙට් කරන් ජොලියේ ඉදපන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,410
    67,750
    113
    Kohomada ban inne bedala.mata nan geniyek ekka dawas 3ta wada hitiyama epa wenawa :(.