අද මට නිදි නැති රැයක්

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උපන්නොත් යමෙක් මෙලොව.. ඒකාන්තයි ඔහුගේ මරණය.. එයයි ලෝක නීතිය..
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    කපා කොටා ඝාතනය කළ පිරිමි මළ සිරුරක් හමුවිය කියල හෙට උදේ ප්‍රවෘත්ති වලට ගියොත් හුගක් වෙලාවට ඒ මම වෙන්න පුලුවන්

    ජීවිතේ පලවෙනි වතාවට මරණ බිය දැනෙන්න පටන්ගෙන
    ------ Post added on Jun 14, 2024 at 9:50 PM
     
    • Like
    Reactions: Amarican.Ekek

    lilman

    Well-known member
  • May 10, 2009
    40,951
    54,521
    113
    Colombo
    කපා කොටා ඝාතනය කළ පිරිමි මළ සිරුරක් හමුවිය කියල හෙට උදේ ප්‍රවෘත්ති වලට ගියොත් හුගක් වෙලාවට ඒ මම වෙන්න පුලුවන්

    ජීවිතේ පලවෙනි වතාවට මරණ බිය දැනෙන්න පටන්ගෙන
    ------ Post added on Jun 14, 2024 at 9:50 PM

    පිරිමි නෙ.උඹ වෙන්න බෑ....
     
    • Haha
    Reactions: shenat

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    මයෙ ගෑනිට මම ගොඩක් ආදරෙයි. ඒත් අද දවසටම එයාගෙන් ආපු ඇමතුම් වලටවත් කෙටි පණිවුඩ වලටවත් පිලිතුරු ලබාදුන්නෙ නෑ.

    එයාව ගොඩක් මතක් වෙනව
    ------ Post added on Jun 14, 2024 at 9:54 PM
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ජීවිතෙත් හරි පුදුමයි නේද. කවදහරි දවසක යන්නම වෙනව.

    මට හෙට හිරු උදාව දකින්න ලැබුනොත් මෙවන් ප්‍රශ්නයකට නැවත මැදි නොවන බව පොරොන්දු වෙනව. කිනම් හෝ අදෘශ්‍යමාන ශක්තියක් වෙත්නම්
    මා හට පිහිටවන ලෙසින්
    අයදිනව
    ------ Post added on Jun 14, 2024 at 9:59 PM

    ජීවිත කාලය තුල බිහිසුණු වැඩ කිහිපයකටම මා හවුල් වී ඇතත්
    අද තරම් මරණ බිය දැනුනේ
    නැත
    ------ Post added on Jun 14, 2024 at 10:01 PM
     
    • Sad
    Reactions: Ryan08

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඉතින් අවසරයි. යම්කිසි හෙයකින් මා ජීවත් වුවහොත් ඔබලාගේ සුවදුක් සොයා බැලීමට නැවත පැමිනෙන්නම්
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    නිදි නැති රෑ යාමේ
    සීතේ සීතේ සීතේ
    සුමියුරු වේ මාගේ
    ගීතේ ගීතේ ගීතේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,267
    8,166
    113

    Attachments

    • t_500x300.jpeg
      t_500x300.jpeg
      3.6 KB · Views: 26