අද මට මාර වැඩක් උනා......

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඕක මටත් වෙලා තියෙනවා.. ගොඩක් අයට වෙලා තියෙනවා.. මම අහල තියෙනවිදියට නම් අපි ගැබුරු නිද්දකදී දකින හීන තම ඔය.. ඒ සිද්දිය වෙනකොට අපිට නිකම් එක දැකල පුරුදුයි වගේ... ඉතා තද ගැබුරු නිද්දකදී දකින හීන නිසා අපිට අවදි වෙනකොට ඒවා මතක හිටින්නේ නෑ... ඒ සිද්දිය වෙනකොට තම මතක වෙන්නේ දැකල පුරුදු බවක්... ඒ කියන්නේ අපි නින්දේදී හීනෙන අනාගතය දකිනවා කියලයි... මම මේකේ ඇත්ත නැත්ත දන්නේ නෑ එත් අහල තියෙනවා...

    ow machan matath ahema wela thiyenawa mama hinen dakin awa samahara wela wata aa wagema wenawa
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මටත් සමහර වෙලාවට ඔහොම වෙනව මචන්..මන් දන්නැ ඇයි කියලා..ඒත්..සමහර වෙලාවට මොකක් හරි වෙද්දි මට මතක් වෙනව මේක මීට කලින් වෙලා තියෙනවනෙ කියල..ඒත් ඒක හීනෙන් දැකපු දෙයක්ද කොහොමද මට මේක මතක කියලා දන්නෑ...එහෙම දෙයක් වෙද්දි ඊට පොඩ්ඩක් ඉස්සරහින් වෙනදේ මන් දන්නවා..ඒ විදිහටම වෙනවා..මට පිස්සුද දන්නෑ බන්...:baffled::baffled::baffled::baffled:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    i believe u , bcz it hpns to me too , but i feel it as a dream , when the real incident is happening after split 2nd timing or as just t got finished i remember the old thing which i saw as a dream or vision or what ever. .
     
    Mar 22, 2012
    221
    17
    0
    Sri lanka
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
    Machan uba e diha harila balanda kalin ube eka ahakata e siduweema penila thiyenawa.ekkao uba nodanuwath kamin penila thiyenawa.but ehama wela uba e diha harila balanakota e siddiya kalin una wage mathak wenawa.ekata hethuwa machan ara kalin sansiddiya.molaye eka thanpath wela thibiyadi kalin uwak men hithenawa ban.eka api katath wenawa ban.:)
     
    Mar 22, 2012
    221
    17
    0
    Sri lanka
    මටත් සමහර වෙලාවට ඔහොම වෙනව මචන්..මන් දන්නැ ඇයි කියලා..ඒත්..සමහර වෙලාවට මොකක් හරි වෙද්දි මට මතක් වෙනව මේක මීට කලින් වෙලා තියෙනවනෙ කියල..ඒත් ඒක හීනෙන් දැකපු දෙයක්ද කොහොමද මට මේක මතක කියලා දන්නෑ...එහෙම දෙයක් වෙද්දි ඊට පොඩ්ඩක් ඉස්සරහින් වෙනදේ මන් දන්නවා..ඒ විදිහටම වෙනවා..මට පිස්සුද දන්නෑ බන්...:baffled::baffled::baffled::baffled:
    ehama na ban...:lol::lol::lol:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඕක මෙහෙමයි මචෝ... මටත් වෙලා තියනවා වගේම මගේ මතකේ හොඳ නිසා මට අහුවුනා මොකක්ද සීන් එක කියලා. :lol: සමහරක් විට පෙර ආත්ම සිද්ධිත් ඇති. ඔහොම දැනෙන වෙලාවට මට ටක් ගාලා මතක් වෙනවා මෙතනම මීට මාස හත අටකට කලින් මේ වගේම උනා නේද කියලා. ගෙදර කවුරුත් නැති වෙලාවට බල්ලත් එක්ක උඩතට්ටුවට නඟිනකොටත් ඕක දැනෙනවා. එහෙම වශේෂයෙන් දැනෙන්න මොකක්හරි මතකෙට වදින්න හේතුවක් තියෙන්න ඕනෙ ඇති.

    පාලු වෙලාවට තමා මන් බල්ලව අරන් ගිහින් ඌත් එක්ක ටීවී බලන්නෙ පිට අතගගා :):) ඕක නිතර වෙන දෙයකුත් නෙවී ගෙදර හැටහුටාමාරක් ඉන්න නිසා.. :lol: මළාට ගේ හිස්වෙන්නේ නැහැනෙ. :rofl: අපෙ ගෙදර 8ක් විතර ඉන්නවා :cool::cool: එළකිරි සිංහල පවුලක් අපි.. :love:

    ඉතින් ඕක තමා මටනම් අහු උනේ... කලින් උන දෙයක් මතකයේ රැඳිලා තියෙනවා ඒක සැසඳිලා අපට දැනෙන්ඩ ගන්නවා මේක වෙලා තියෙනවා කියලා. ඉතින් කලින් ආත්මෙක දෙයක් උනත් කලින් වෙච්ච එහෙම දැනෙනවා වෙන්ඩ පුළුවන් ඇති. :nerd::nerd:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    :yes::yes::yes::yes:anantha apramaana wela atha,,man meta kalin claz giya dawasaka,,,

    yako mata matak wenawa me igena gatta ewa neda kiyala,,mata hitenawa lecha ilagata meka meka karai kiyala,,,adenawa yako,,
    gedara gihin hitaddi

    kohoma unada danne na,,bt eka mata kalin wela tyneawa
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    matath wela thiyanawa bn,matath hitenne meewa apita peena mathaka hitinne nathi heena kiyla api eka attatama dakkama dakala purudui eth kohedha kohomada kiyala mathaka naha
     
    33000W

    Member
    මචන් ඔහොම වෙන්නේ ඇස් දෙකෙන් මොළයට signals යන එකෙ time diference එකක් වුනහම මේ difference එක අපිට තේරෙන්නෙත් නෑ එක ඇහැකින් signals ලැබිල milliseconds ගනකින් පස්සෙ ඒ signal එකම අනිත් ඇහෙන් මොළයට ලැබුනහම අපිට හිතෙන්නේ මේක අපිට කලින් සිද්ද වෙලා තියෙනව වගේ,ඔක natural incident එකක් :)
    එහෙනම් එක දැනෙන්න ඕන දැන් ටිකකට කලින් උනා වගේනේද? එත් මෙහෙම දැනෙන්නේ ගොඩක් කලින් වෙච්ච දෙයක් වගේ. හීනයක් වගේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    ow ban eka wenna puluwani. oka ape molen wena seeen ekak. ekaparatama dakapu de api kalin dekala tiyena danna deyak kiyala hitanawa. eka ledak newe. hoda namak tiyenawa ekata mata mataka ne. matak unama kiyannam. gedaradi kanna adagahanwa wage dennenna puluwani. eth eththatma adagahala kema kana gaman. ek ahari fun siddiyak. baya novi hitapan
     
    33000W

    Member
    මචන් ඕක මටත් වෙලා තියනව.....සමහර දවස්වලට දැනෙනව මේ දවස කලින් ගෙවල තියනව වගේ :oo:....කවුද දන්නේ බන්...මේ ලෝකේ මොකක වෙනවද කියල....සමහරවිට මේ ලෝකේ මොකෙක් හරි හදපු ප්‍රෝග්‍රෑම් එකක් වෙන්න ඇති :D....ඔය ප්‍රෝග්‍රෑම් එකේ errors ද දන්නේ නෑනෙ :P....(මට psycho :confused::sorry: ද මන්ද)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mage yaluwekutath mehema una bandarawela trip ekak yaddi eyata e hama parakma matakai kiwwa kalin e patte gihin wath nathuwa antimata eyata eyage pera athme hitiya than nayo kAwuruth matak una eth gedara aya me hethuwa nisama pirakata giya dan sl yanne wath nathi taram

    samahar wita oyatath pera athmaya matak wenawada danne na:)