අද මට මාර වැඩක් උනා......

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මට නම් ඔහොම දේවල් ගොඩක් වෙලා තියෙනවා....
    එත් මොකක්ද කියලා නම් දන්නේ නැහැ.....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?


    ado ow ban loweth... matath ehema wenawa... nikan e una de meeta kalin ehemmama wela thiyanawa wage... eka weddi hithenawa.. dan mehema wei dan mehema wei kiyala ethakotama e hithena deth wenawa... mata loweth wenawa bn oya cn eka... hamuduru knk keewa ehema wenne api heenen e de dakinawalu.. but heene apita mata nethi wenawalu e de sidda wenakam... e de sidda weddilu apita therenne kalin apita e awasthawama meeta kalin ath dekala thiyanawa kiyala.. pixxu ban :baffled::baffled::baffled::baffled::baffled:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Déjà vu is the feeling of certainty that one has already witnessed or experienced a current situation, even though the exact circumstances of the prior encounter are unclear and were perhaps imagined. The term was coined by a French psychic researcher, Émile Boirac (1851–1917) in his book L'Avenir des sciences psychiques which expanded upon an essay he wrote while an undergraduate. The experience of déjà vu is usually accompanied by a compelling sense of familiarity, and also a sense of "eeriness", "strangeness", "weirdness", or what Sigmund Freud calls "the uncanny". The "previous" experience is most frequently attributed to a dream, although in some cases there is a firm sense that the experience has genuinely happened in the past
     

    CrazyZombie

    Member
    May 16, 2012
    197
    13
    0
    ehema ekak naha oi danna deyak katha karapan. eka wenne ape concentration levels and memory eka sambanda dewal nisa. hama thissema una kiyala awlak naha. nikan puka nodee palayan

    Can't you give some respect new members? I saw a article about this.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?
    :rolleyes::rolleyes::rolleyes:
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    අව්ලක් නැහැ බං

    :)



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
    මටත් ඔහොම ගොඩක් වෙලා තියනව බං:dull: මේ ලගකදිත් ඔහොම එකක් මතක් උනා. ඒත් ඒ මොකද්ද කියල මට හරියට මතක නැහැ.:(
    ඕක ගැන ලොකු විස්තරයක් කියුව. හැබ‍ය් පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො:baffled::baffled:
    අර මචං ඒ දවස් පෝය දවසෙ 6ට ස්වර්නවාහිනියෙ ගියේ :)
    ඕක කොච්චර මතක් කරන්න ගියත් මතක් කරන්න අමාරු‍ය් :(
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.



    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    uba oka gana sathutu wenna one! bcs mama owa podi kale idan dakala thiyenawa! mata narakak hari hoadak wenna thiyenawanam mata mage dream eken penawa! e location eka dakkama mathak wenawa oka dream eken dakka kiyala! mamath mulin okata baya wuna! but man thawa hoyala balanakota! oka seemitha pirisakata labena chance ekak! u must be proud about that! godak kattiya oka wishwasa karanne naha! dakala thiyena kattiya witharai wishwasa karanne! :)
     
    ඇත්තටම මටත් ඔය වගේ සීන් වෙලා තියෙනවා සිරාවටම. වැඩේ කියන්නේ මචන් ඒක මතක් වෙන දැකපු සිද්ධිය වෙන වෙලාවටම නේ. වෙන්න කලින් මතක් වෙන් නෑ නේ.