අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එලකිරි මචෝ

    දන්නවාද වැඩක් අද මගේ උපන් දිනේ මටත් හරි සතුටුයි බන්!!

    :Dසුබ උපන් දිනයක් වේවා මචන්:D
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    ද මට හරිම සතු‍ටු දවසක් ,:yes::yes: මට පිස්සු හැදෙන තරම් සතු‍ටුයි:rofl::rofl: මම අවුරුදු 3ක් බලන් හිට්ය:cool: ආදරය කරන ගෑනු ලමයා මට ආදරෙයි කිව්වා,:love::love::love::love::love::love:
    icon_tarot-daily-love.jpg

    මට එලකිරි යලුවන් ගෙනුත් හයියක් ලැබුනා නම් වශයෙන් මතක ට්ක දෙනයි (
    coollifestyle4u, AWRORA rasaduna,....... ) ,එනිසා හැමෝට ගොඩක් ස්තුතියි :yes::yes::yes::yes::yes::yes:

    මට පිස්සු හැදෙයි ද මන්දා මචන්ලා
    :rofl::rofl::rofl::rofl:

    CONGRATS MACHAN
     
    CONGRATS MACHAN..NIKAN KIYALA WITHARAK BA PARTY EKAK ONE MACHAN
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ගොඩක් සතුටුයි යාළුවා. මම දන්නවා ඔයා ගොඩක් හොද කෙනෙක්. මගේ දුකේදී ඔයා මට ගොඩක් උදව් කලා. මේ ලැබුණු ආදරය හැමදාම ඔයාගේ පණ වගේ ආරක්ෂා කර ගන්න. ඔයාට වරදින එකක් නැහැ..
    කව්ද මේ වාසනාවන්ති.. අර නුවර ළමයද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ගොඩක් සතුටුයි යාළුවා. මම දන්නවා ඔයා ගොඩක් හොද කෙනෙක්. මගේ දුකේදී ඔයා මට ගොඩක් උදව් කලා. මේ ලැබුණු ආදරය හැමදාම ඔයාගේ පණ වගේ ආරක්ෂා කර ගන්න. ඔයාට වරදින එකක් නැහැ..

    :yes:ඔව් මචන් මගෙ පණ තමයි:yes:
     
    Last edited: