එලකිරි මචෝ
දන්නවාද වැඩක් අද මගේ උපන් දිනේ මටත් හරි සතුටුයි බන්!!
සුබ උපන් දිනයක් වේවා මචන්
mata thama kella kamaththa dunne na ban.. exam iwarawenakan mokuth kiyanan bailu.. 
අද මට හරිම සතුටු දවසක් ,මට පිස්සු හැදෙන තරම් සතුටුයි
මම අවුරුදු 3ක් බලන් හිට්ය
ආදරය කරන ගෑනු ලමයා මට ආදරෙයි කිව්වා,
![]()
මට එලකිරි යලුවන් ගෙනුත් හයියක් ලැබුනා නම් වශයෙන් මතක ට්ක දෙනයි (coollifestyle4u, AWRORA rasaduna,....... ) ,එනිසා හැමෝටම ගොඩක් ස්තුතියි
මට පිස්සු හැදෙයි ද මන්දා මචන්ලා![]()

congratz machanmata thama kella kamaththa dunne na ban.. exam iwarawenakan mokuth kiyanan bailu..
![]()

mage girl tath exam eath eka paratama kamathi kiwa ban 
ha ha ha ela ela

congradz mchangg !

ඵලම තමා
elazzzzzzzzzz

ගොඩක් සතුටුයි යාළුවා. මම දන්නවා ඔයා ගොඩක් හොද කෙනෙක්. මගේ දුකේදී ඔයා මට ගොඩක් උදව් කලා. මේ ලැබුණු ආදරය හැමදාම ඔයාගේ පණ වගේ ආරක්ෂා කර ගන්න. ඔයාට වරදින එකක් නැහැ..
ඔව් මචන් මගෙ පණ තමයි