civil pita ena ayawa police kiyala iodentify kara ganne khomada../?
a kiwwe civil pita onama kenekta awilla kiyanna puluwanne mama police kiyala.........
civil apu welawata me police mai kiyala confirm karaganna un laga mokak hari ID ekak wage deyak thiyenawada?.....(USA police wage....)
ටිකක් වැඩිපුර කට ගහාගෙන ගේමට යමන් !
බොරු උන් නම් අයි ඩී එක පෙන්නනවා
ඇත්ත උන් නම් තොට අම්බානක නෙලලා කුදලන් යනවා


බොරු උන් නම් අයි ඩී එක පෙන්නනවා
ඇත්ත උන් නම් තොට අම්බානක නෙලලා කුදලන් යනවා

